ගෑනු_ලමයි_ඉන්නවද?

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ගෑනු_ලමයි_ඉන්නවද?

    එකමත් එක රටක වන්ස් අපොන් අ ටයිම් මනුස්සයෙක් ගියා දුර බෑහෑර ගමනක්..මිනිහ ගිය වෑඩේ කොරගත්ත..ඒ උනාට ගෙදර එන්ඩ විදිහක් නෑ.මොකද මේක උනේ ඉතින් බම්බලපිටියෙ ඉදන් මරදානට එන්ඩත් හුලු අතු පත්තු කොරන් දවස් දෙකක් පයින් යන්ඩ ඕනෙ කාලෙ. ඔන්න ආයෙත් කතාව.
    මිනිහට මාර අප්සට්.කෙලියට මහන්සියි.ඕන්න මිනිහ අමාරුවෙන් ඈවිදල ගමකට ආව.හොදටම රෑ වෙලා.දෑන් නිදාගන්ඩ තෑනක් හොයාගන්ඩ එපායෑ.මේ රෑ සීතලෙ කොහොමද අනේ මනුස්සයෙක් එලියෙ දොයියන්නෙ.පොඩ්ඩක් මානුශිකව හිතන්ඩකො අප්පා.ඉතින් ගියා ලගම තිබ්බ ගෙදරට.දොරට තට්ටු කොරල ඈහුව.
    “මට අද රෑට මේ ගෙදර නිදාගන්ඩ දෙනවද?”

    මෙන්න ගෙදර උන්දෑ කියපි,
    “බෑ බෑ..මේ ගෙදර ගෑනු ලමයි ඉන්නව”
    මාර ඈනේ උනේ අනේ..බලන්න ඒ මිනිස්සුන්ගෙ කෑත හිත..
    මිනිහ ගියා තව ගෙදරකට..
    “මට අද රෑ මෙහෙ නිදාගන්ඩ දෙනවද?”

    කොහෙද ඉතින්.ඒ ගෙදරත් ගෑනු ලමයි ඉන්නව..ඔහොම ඔහොම මිනිහ නිදාගන්ඩ ඉල්ලුව ගෙවල් දහයකින් විතර..හරි ගියෙ නෑ..ඒ ගමේ හෑම ගෙදරම ගෑනු ලමයි.වෑඩේ හරියන්නෙ නෑ.(දෑන් කස්ටිය උනන්දු වෙලා ඒ ගම මොකද්ද කියල අහන්ට එපා..අපේ ගම නෙවෙයි හොදේ)
    කොහොම හරි මිනිහට එපා වෙලා දෑන් මේක.ඉස්සෙල්ල ගෑනු ලමයි නෑති ගෙදරක් හොයන්ඩ ඕනෙ..
    එහෙම හිතල ඊලග ගෙදරට ගිහින් මිනිහ ඈහුව මෙහෙම
    “මේ ගෙදර ගෑනු ලමයි ඉන්නවද?”
    “ඈයි?”

    මට අද රෑට නිදාගන්ඩ


    ඊට පස්සෙ ඉතින් ඒ මිනිහට වෙච්චි දේ ගෑන කතා කොරන්ඩ ඕනෙ නෑනෙ...:rofl::rofl::P:P

    කැමති නම් රෙප් දෙන්න...රීපොස්ට් නම් සොරි ඉතින්.....:):)

    උපුටාගැනීම - http://www.thelastrow.net/

     
    Last edited: