ගෑස්ට්‍රයිටිස් නම් මෙන්න නියම බෙහෙත

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    try ekak dennam

    සුද්ද කරපු පොල් කූරක් ?? e mokata da?
    miris kaddi gastritis wadi wenne nadda ban?

    මචන් මට ඒක කියන්න බැරිවෙලා..
    පොල් කූරෙ අර ගත්ත මිරිස් කරල් අමුණලා ගින්දරට අල්ලලා පුච්චලා අරන් ඒ මිරිස් කරලුත් කැලි කරල අර දියබතට දාන්න ඕන.
    මිරිස් කෑලි කන්න එපා...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උදේ පාන්දර මිරිස් දාලා ඕක බිව්වාම ගෑස්ට්‍රයිටීස් දෙගුණ තෙගුණ වෙයි බං..
     

    Anon.Rockz

    Member
    Mar 19, 2015
    119
    17
    0
    "සිංහලයා එදා ඉඳන් ආගන්තුක සත්කාරයට ප්‍රසිද්දයි නේ"
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    වියලි මිරිස් කරල් 5-6 ක් :shocked::shocked:

    මේවට වැඩි වෙනවා යකොව් :frown:
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    එක දිගට නොවෙයි දවසක් ඇර දවසක් මේ “දිය බත “කන්න පුළුවන් නම් මාසයක් දෙකක් යනකොට “ගැස්ට්‍රයිටිස්” වලට බායි කියන්න පුළුවන්.

    ඕක මාසයක් කන්ඩ ඕනෙ නැහැ බන්. සතියක් එක දිගට කෑවොත් ගොඩම තමයි. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

    සනීප වෙනවා කියන්නේ, මේක ගන්නකම් විතරයි නේද?

    කලු පූසා;18480467 said:
    gastic wedi welanam nithara nithara ugurata enawanam, cream cracker ekak dekak ( maliban thamai supiri ) kala wathura tikak bonna peyakata serayakwath.
    amaru welawata Eno bonnepa komadu kellak kanna. badu banis :D

    ඇයි මැලිබන්ම? ඇයි ENO ;වල මොකක්ද තියෙන අවුල?

    උදේ පාන්දර මිරිස් දාලා ඕක බිව්වාම ගෑස්ට්‍රයිටීස් දෙගුණ තෙගුණ වෙයි බං..

    වියලි මිරිස් කරල් 5-6 ක් :shocked::shocked:

    මේවට වැඩි වෙනවා යකොව් :frown:

    ඒක තමයි. ගැස්ට්‍රයිටිස් වලට මිරිස් හොඳ නැහැ කියන එක හැමෝම දන්න දෙයක්නේ.