ගෑස්: අතිවිශේෂ ගැසට්

topkollek

Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ද්‍රවීකෘත පොට්‍රා්ලියම් වායුව හෙවත් එල් පී ගෑස් අඩංගු කිලෝ ග්‍රෑමි 12 දශම පහේ ගෑස් සිලින්ඩර දිවයින පුරා සියලුම ගෑස් අලෙවිසැල් තුළ මිලදී ගැනීම සදහා තිබිය යුතු බවට අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2003 අංක 09 දරණ පාරිභොගික කටයුතු පිළිබද අධිකාරිය පනතේ බලතල ප්‍රකාරව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පාරිභොගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක විසින්.
    ගෑස් අලෙවි නියෝජිතයින් විසින් කිලෝ ග්‍රෑම් 12.5 හේ එල් පී ගෘහස්ථ ගෑස් සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රා ආකාරයෙන් පාරිභෝගිකයින්ට බලපෑම් නොකළ යුතු බවද එම ගැසට් නිවේදනයේ සඳහන්. අදාල විදි විධාන ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන පරිදි එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
    නව හදුන්වා දීමක් ලෙස ලීටර් 18 ගෑස් සිලින්ඩරයක් වෙළදපොලට නිකුත් කිරීමෙන් පසු කිලෝ ග්‍රෑම් 12.5 පැරණි ගෑස් සිලින්ඩර් වෙළදපොලේ හිග වීම සැලිකිල්ලට ගනිමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න නෙත් කළ විමසුමකදී කියා සිටියේ.
    http://nethnews.lk/article/86724
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512
    113

    Police record statement from journalist over Kurunegala Mayor’s birthday celebration​

    https://www.newswire.lk/2021/06/09/journalist-over-kurunegala-mayors-birthday-celebration/

    191773132-351812959636309-4580608574430816502-n.jpg
     
    • Like
    Reactions: topkollek

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඔය හැත්ත ලීටර් 18 ගෑස් සිලින්ඩර් එක දාද්දීම තේරෙනවානේ ටික දවසකින් 12.5 kg එක නැති වෙනවා කියලා.
    මුන්ගේ අම්මලාගේ ගැසට්
    ගැසට් පුපේ ගහගන්ඩ වෙන්නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේවට මිනිස්සු විරෝධය දක්වන්න ඕනෙ. අඩුගානෙ සිලින්ඩරේ දීල රිෆන්ඩ් එකක් අරන් ලාෆ් එකකට මාරුවෙන්න පුලුවන් වෙන්න ඕනෙ
     

    Similar threads