ගෑස් අයෙත් අඩුවෙයිද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ආයෙත් ගෑස් අඩුවෙන ආරංචියක් තියනවද බන් ? ගෑස් සිලින්ඩර් 2 අරන් දාන්න ඕනේ, අඩු වෙනවනම් ටිකක් පරක්කු කරන්න පුළුවන්
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    ආයෙත් ගෑස් අඩුවෙන ආරංචියක් තියනවද බන් ? ගෑස් සිලින්ඩර් 2 අරන් දාන්න ඕනේ, අඩු වෙනවනම් ටිකක් පරක්කු කරන්න පුළුවන්
    ගෑස් තියන වෙලාවෙ අරන් දාපන් බන්. අඩු උනත් මහලොකු ගානක් අඩු කරන්නෙ නෑනෙ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ගෑස් තියන වෙලාවෙ අරන් දාපන් බන්. අඩු උනත් මහලොකු ගානක් අඩු කරන්නෙ නෑනෙ
    ඌ අහන්නෙ මිල අඩු වෙන එක ගැන නැතුව හිග වෙන එක ගැන නෙවේ නේද
     
    • Haha
    Reactions: negombokollo

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    ඌ අහන්නෙ මිල අඩු වෙන එක ගැන නැතුව හිග වෙන එක ගැන නෙවේ නේද
    ඔව්
    මිල අඩුවෙනකන් ඉන්න ගිහින් GAS අඩුවෙන්නත් පුලුවන් 😅 .