ගෑස් - ඉන්ධන මිල තවත් පහළට?
ගෑස් - ඉන්ධන මිල තවත් පහළට? - අගමැති වාර්තාවක් ඉල්ලයි
රජය විසින් පෙට‍්‍රල් ඩීසල් ඇතුළු ඉන්ධන මිල වහාම අඩු කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
පෙට‍්‍රල් ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් අඩු කල හැකි ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ.
අග‍්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යංශයට දුන් උපදෙස් වල දැක්වෙන්නේ ලෝක වෙළදපොළෙහි බොරතෙල් මිල පහත බැසීම නිසා එහි වාසිය ක්ෂණිකව ජනතාවට දීමට ඉහත වාර්තාව නොපමාව තමාට දෙන ලෙසත් ගෘහස්ථ ගෑස් මිල තවත් අඩු කිරීමට ඇති හැකියාව පිළිබදව ද දන්වන ලෙසත්ය.
- http://sinhala.asianmirror.lk/local-news/item/13805-ranil-wikramasinha
Crude oil slides to three-month low after Iran deal
Crude oil prices moved sharply lower on Tuesday after six world powers reached a nuclear deal with Iran in exchange for removing economic sanctions on the country, allowing it to resume oil exports.
August West Texas Intermediate crude CLQ5, -2.05% dropped $1.03, or 2%, to $51.17 a barrel, setting it on track for the lowest settlement price since mid-April. Brent crude for the same month LCOQ5, -1.94% slid 98 cents, or 1.7%, to $56.87 a barrel.
The losses came after Iran, the U.S. and five other world powers came to agreement on a nuclear accord, after days of tense negotiations. The deal should block Iran’s path to nuclear weapons. In exchange, the economic sanctions that have crippled Iran’s economy will be eased, enabling the country to expand its energy exports and increase oil flows into an already oversupplied market.
- http://www.marketwatch.com/story/crude-oil-slides-to-three-month-low-after-iran-deal-2015-07-14