කොහෙද ඔය? සිරාවට අහන්නේඅපේ පැත්තේ නම් කිසි පෝලිමක් නෑ...ඊයේත ගෑස් ලොරියක් ආවා ඉස්සරහ කාඩේට

මොකද මෙහෙ (කඩවත) නැහැ. මහගෙදර (කල්පිටිය) නැහැ. ඒ වගේ, දන්න කියන තැන් ගොඩක නැහැ. ඉතින් ඇත්තටම දැනගන්න කැමතියි කොහෙද තියෙන්නේ කියලා වෙන මොකටවත් නෙවෙයි ගිහින් හරි අරගෙන එන්න.
ගෑසුත් අපිට ප්රශ්නයක් කරගන්න වුනා එහෙනම් නේ
