ගෑස් කඩ අසල දිගු පෝලිම්

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    අපේ පැත්තේ නම් කිසි පෝලිමක් නෑ...ඊයේත ගෑස් ලොරියක් ආවා ඉස්සරහ කාඩේට
    කොහෙද ඔය? සිරාවට අහන්නේ :)

    මොකද මෙහෙ (කඩවත) නැහැ. මහගෙදර (කල්පිටිය) නැහැ. ඒ වගේ, දන්න කියන තැන් ගොඩක නැහැ. ඉතින් ඇත්තටම දැනගන්න කැමතියි කොහෙද තියෙන්නේ කියලා වෙන මොකටවත් නෙවෙයි ගිහින් හරි අරගෙන එන්න.

    ගෑසුත් අපිට ප‍්‍රශ්නයක් කරගන්න වුනා එහෙනම් නේ :frown:
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,472
    113
    Patta musalayek loku putuwata awahama mehema kaalayak udawenawa thamai