ගෑස් දෙන්න බැරිවුන හැටි කියයි

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    :lol: යහපාලන ආණ්ඩුව දුන්න ආතල්ම ආයිත් දෙන්ඩ එපා...
    මිනිස්සු ඉස්සරහ නහයෙං ඇඬුව කියල ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ
     
    • Like
    Reactions: topkollek
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    මොන හුත්තක්ද කියන්නේ .. තිත්ත ඇත්ත කියනව ... නමක් ගමක් කියන් නෑ ... කණ්ඩායම් කියනව පිරිස් කියනව කරන්න දෙන නෑ කියනව ... මොන සිපය්යෙක්ද
    Media conference tyala, thiththa aththa kiyanawa kiyala aye doubt ekak deela yanawa. Meka apitath hithaganna puluwan ne wena dewal hetiyata :rofl:

    Muui muge henchayyo tikai tharuna sewa sabhawen elewwata passe oluwa wikara wela wage tyenne
     
    • Like
    Reactions: topkollek

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    me wesawo hitanne unta andawanna puluwn kiyala apahu minissunwa .... mun illapu komission eka denna ba kiyanna athi suppliers la ... eka nisa adanawa awith ....
     
    • Like
    Reactions: topkollek

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    kawuda ehema kale? kelinma namai supply karana company ekai nama kiwwanam harine
    un ewata respond karai :D

    Sure ekata credit ekata illanna athi dollar nathi nisa, un kiyanna athi dollar denakan gas denne naha kiyala
    api unath business ekak karaddi ehemane, bankaloth wela inna kadekata badu denawa, pora kiyanawa passe dennam kiyala, apita salli oni transport ekata gewann itin api badu denne nane salli denakan
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,916
    1
    58,209
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Mokku ganeda mu kiyanne? Laughs?

    kawuda ehema kale? kelinma namai supply karana company ekai nama kiwwanam harine
    un ewata respond karai :D
    උන්ගෙ නම කිව්වම උන් මාද්‍ය ප්‍රකාශ දෙයි මුන් සල්ලි දුන්නෙ නැති නිසා ගෑස් දුන්නෙ නෑ කියල. එහෙම උනාම රෙදි ඉල්ලෙ.

    අවුරුදු 2කට කොන්ත්‍රාත් එක දික්කරන්න බැරිවෙන්නත් හේතුවක් කියන්නෙ නෑනෙ 🤔
     
    • Like
    Reactions: dayt0na and NRTG

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ලෝක වෙලඳපොලෙත් ගෑස් මිල ඉහල ගිහින් නේ 200% විතර. ගෑස් ටැංකිය 5000 ට වත් යයි.
    කරන්න දෙයක් නෑ.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    "අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ " දැන් විකුනන්න බැරි හින්ද අලුත් එක "මාෆියා"