ගෑස් දෙන්න බැරි ආන්ඩුවක් මොකටද? මහින්ද අසයි.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගුපියන්ට යතාර්තය නොතේරුනාට රටේ මිනිස්සුන්ට තේරෙනව,,කොරෝනා එක්ක මෙහෙම හරි ඇදන් යන එකම ලොකු දෙයක්, කොරෝනා නැති කාලෙ ගෑස් ගෙන්න ගන්ඩ බැරි උන පොන්සි බලේ උන්න නම් වෙන දේ කියන්ඩ ඕන නැ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ගුපියන්ට යතාර්තය නොතේරුනාට රටේ මිනිස්සුන්ට තේරෙනව,,කොරෝනා එක්ක මෙහෙම හරි ඇදන් යන එකම ලොකු දෙයක්, කොරෝනා නැති කාලෙ ගෑස් ගෙන්න ගන්ඩ බැරි උන පොන්සි බලේ උන්න නම් වෙන දේ කියන්ඩ ඕන නැ..

    මයිනට තේරෙන එක උබට තේරෙන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ කොම්ලො... 🙈🙈
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    ගුපියන්ට යතාර්තය නොතේරුනාට රටේ මිනිස්සුන්ට තේරෙනව,,කොරෝනා එක්ක මෙහෙම හරි ඇදන් යන එකම ලොකු දෙයක්, කොරෝනා නැති කාලෙ ගෑස් ගෙන්න ගන්ඩ බැරි උන පොන්සි බලේ උන්න නම් වෙන දේ කියන්ඩ ඕන නැ..
    එතකොට කොරෝනා තියෙන්නේ ලංකාවේ විතරයි වෙන්න ඇති. බංගලදේශයේ එහෙම මිනිස්සු දර ලිපෙන් වෙන්න ඇති උයන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගුපියන්ට යතාර්තය නොතේරුනාට රටේ මිනිස්සුන්ට තේරෙනව,,කොරෝනා එක්ක මෙහෙම හරි ඇදන් යන එකම ලොකු දෙයක්, කොරෝනා නැති කාලෙ ගෑස් ගෙන්න ගන්ඩ බැරි උන පොන්සි බලේ උන්න නම් වෙන දේ කියන්ඩ ඕන නැ..
    අපරාදෙ පොන්නයෙකුයි පඹයෙකුයි ගේන්න උඹලා මහන්සි වෙච්ච වෙලාවෙ සජිය ගෙනාවනං අඩුගානෙ ගෑස් හරි තියනව. :lol:
     
    • Like
    Reactions: jay-shan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගුපියන්ට යතාර්තය නොතේරුනාට රටේ මිනිස්සුන්ට තේරෙනව,,කොරෝනා එක්ක මෙහෙම හරි ඇදන් යන එකම ලොකු දෙයක්, කොරෝනා නැති කාලෙ ගෑස් ගෙන්න ගන්ඩ බැරි උන පොන්සි බලේ උන්න නම් වෙන දේ කියන්ඩ ඕන නැ..

    රටේ මිනිස්සුන් තේ රෙනව,

    poddak eliyata bahala balapan, gothabayage redi galawana hati
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ගුපියන්ට යතාර්තය නොතේරුනාට රටේ මිනිස්සුන්ට තේරෙනව,,කොරෝනා එක්ක මෙහෙම හරි ඇදන් යන එකම ලොකු දෙයක්, කොරෝනා නැති කාලෙ ගෑස් ගෙන්න ගන්ඩ බැරි උන පොන්සි බලේ උන්න නම් වෙන දේ කියන්ඩ ඕන නැ..
    nawa nalu rasa walin ekak wena kunu rasaya danenava ube comments kiyavaddi
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගුපියන්ට යතාර්තය නොතේරුනාට රටේ මිනිස්සුන්ට තේරෙනව,,කොරෝනා එක්ක මෙහෙම හරි ඇදන් යන එකම ලොකු දෙයක්, කොරෝනා නැති කාලෙ ගෑස් ගෙන්න ගන්ඩ බැරි උන පොන්සි බලේ උන්න නම් වෙන දේ කියන්ඩ ඕන නැ..
    තොපේ බයි දෙරණ කියන්නෙ :rofl: @erozan

    රටේ වත්මන් ආර්ථික අර්බුදයට කොවිඩ් වසංගතය හේතුවී නැතැයි ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනුකාරක සභාව හෙළිකරයි

    https://sinhala.adaderana.lk/news/175000/ආර්ථිකය-ගැන-රතු-එළියක්

    A kale korona thibba nam
    තොපේ බයි දෙරණ කියන්නෙ :rofl: @JBLs

    රටේ වත්මන් ආර්ථික අර්බුදයට කොවිඩ් වසංගතය හේතුවී නැතැයි ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනුකාරක සභාව හෙළිකරයි

    https://sinhala.adaderana.lk/news/175000/ආර්ථිකය-ගැන-රතු-එළියක්

    ------ Post added on Nov 16, 2022 at 8:28 PM