ගෑස් නැහැ කියල කියල තියෙද්දී දියව් දියව් කියාගෙන පෝලිමට එන එවුන් ගොබ්බයි නේද?
ගෑස් ලොරි එනකල් ඉන්නේ නැතුව පාරවල් වහගෙන මිනිස්සු අමාරුවෙන් පෝලිමේ ඉඳන් තෙල් ගහගෙන තෙල් පුච්චන්න ඕන මුන්ගේ ගොන් පාරවල් බ්ලොක් කිරිල්ලෙන්.
යකෝ මිනිස්සු තෙල් පෝලිමේ ඉඳල යන්තම් 2000ක තෙල් ගහගෙන ටික දුරක් එනකොට ගෑස් එවුන් පාර වහගෙන ගහපු තෙලුත් ඉවරයි හරවන් වෙන පැත්තකින් ගියත්.
මුන් නම් දැන් තිත්ත වැඩ කරන්නේ.