ගෑස් නෑ සිංහලු!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලිට්රෝ අමිලාංච මාසේ හතලිස් දාහ දෙවති
    අබර දමිල නාතෙන පුක්ඛන් පුම්බති
    මයික්රෝනෆෝන් ඛදිත්ව බුහ් බුහ් නාදෙති
    ආනන්තර කයිඵාල රබ්බති සජ්ජ ලබ්බති
    ලිට්‍රෝන් අබර දමිලන් බුහ් බුහ් සද්දෙංච
    ගෑස් ලිපට ලාභින් සඡිත් සඡිත් ගෙම්බ පුබ්බති.
    එස්වඃ පුහ්.........!!!!




    ගෑස් සිලින්ඩරය අබර දමිල දේවයාණන්ගේ රුපයක් සහිත මල් බුලත් තට්ටුවක තබා පහන් දල්වා සුවද දුම්, කට්ට කුමන්ජල් දුම් දී මේ මන්තරය 108 වරක් මතුරනු.....
    සිලින්ඩරයට ගෑස් පිරේ........
    ගෑස් පිරුනාට පසු අබර දමිල දේවයාණන් හට සහ එතුමන් ගේ මෑණියන් හට පින් අනුමෝදන් කරනු.

    අවුරුදු ව්සිතුනක විතර ගැටිස්සයක් සෙට් කරගන්න පුලුවන් මන්තරයක් නැද්ද බ්‍රෝ? :rolleyes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බයවෙන්න එපා සජිත් ජනාධිපති උනාම ගෑස් වැස්සක් වස්සවාවි.. පාස්කු ප්‍රහාරයේ චූදිතයන් එක්ක ඉන්න සජිත්ට කතිරෙ ගහන්න ඉන්න සිoහලු එකේ තෙමි තෙමි නටාවි...:cool:

    sajith-premadasa-5.jpg
     

    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    මොන හුත්තක්ද බන්. මිනිස්සු සිලින්ඩර් අරන් දන්සල වගේ පෝලිමක් දාලා. කැරි බලු ආණ්ඩුව. අවසාන කාලෙවත් හරියට කරගන්න බෑ. :dull:

    chande lan wenakota minissu hodatama marawanawa.Dinnata passeth ganakta marawanawa :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලිත්‍රෝ එකේ සභාපතිත් ඝෝඨාගේ . කාහෙද වැඩේ කියල තේරෙනව ඇතිනේ
    අම්මපා.......:lol::lol::lol:
    එක වෙන්න ඇති පොර අබර දමිලට මාස් පඩි ගෙව්වේ ගෑස් ප්‍රමෝට් කරනවට.......