ලිට්රෝ අමිලාංච මාසේ හතලිස් දාහ දෙවති
අබර දමිල නාතෙන පුක්ඛන් පුම්බති
මයික්රෝනෆෝන් ඛදිත්ව බුහ් බුහ් නාදෙති
ආනන්තර කයිඵාල රබ්බති සජ්ජ ලබ්බති
ලිට්රෝන් අබර දමිලන් බුහ් බුහ් සද්දෙංච
ගෑස් ලිපට ලාභින් සඡිත් සඡිත් ගෙම්බ පුබ්බති.
එස්වඃ පුහ්.........!!!!
ගෑස් සිලින්ඩරය අබර දමිල දේවයාණන්ගේ රුපයක් සහිත මල් බුලත් තට්ටුවක තබා පහන් දල්වා සුවද දුම්, කට්ට කුමන්ජල් දුම් දී මේ මන්තරය 108 වරක් මතුරනු.....
සිලින්ඩරයට ගෑස් පිරේ........
ගෑස් පිරුනාට පසු අබර දමිල දේවයාණන් හට සහ එතුමන් ගේ මෑණියන් හට පින් අනුමෝදන් කරනු.
අවුරුදු ව්සිතුනක විතර ගැටිස්සයක් සෙට් කරගන්න පුලුවන් මන්තරයක් නැද්ද බ්රෝ?






