ගෑස් පිපිරුමක CCTV දර්ශන💥

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මෙච්චර දවසක් කියලත් ගණන් ගන්නෙ නැත්තෙ ඇයි බන්. බීරි වෙලාද මුන්
    බෝම්බ ගහනවයි කියලා කියලා ගනන් නොගත්ත උන් ඉන්න රටක
    මේවා මොනවද ?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    :shocked: :( :(



    :growl::angry::angry::angry:🌩️🌩️🌩️⚡⚡⚡⚡

    EB7FhWWUEAAF3eI.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,448
    113
    ගැස් පිපිරීම් වෙන්නේ දේව සාපයක් නිසා - මහාචාර්ය චන්දන ජයසුමන

    ඔව් කොරෝන වලින් බේරුනත් පව තියෙනවනම් ගැස් එකක් හරි පිරිරිලා මැරෙනවා

    1638357604340.png
     
    Last edited: