ගෑස් පිපිරුමක CCTV දර්ශන💥

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    oke pupuranne glass top eka ban,

    glasss top gas cooker pupuranawa
    oka gas pipirillak nemei

    ow pupuranawa eth pahugiya sathi wala wenadata wada pupurana incidents wediy
    Litro eken kiyala tiyanawa neda formula eka wenas karala tiyanawa kiyala
    itin regulator eke idan gas cooker enakan pupuranna puluwan chance eka wedi wenawa
     
    • Like
    Reactions: Stimulus mind

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් ඕකද ඕයි ගෑස් පිපිරුම, ගු ඇන් පි ගොන් නාම්බන්ට චුන් වෙන්ඩ නම් හොද ඇති..🤣🤣🤣
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මෙතැන තියෙන්නෙ භාවිතයේ අවුලක්දසිලින්ඩරේ අවුලක්ද කියන එක හරිම පැහැදිලියි නේ පට්ටම ගරිල්ලා මාකටිං පාරක් යන්නේ මෙතැන ගෑස් ගොඩක් වෙලා ලීක් වෙලා තියෙන්නේ ලිප ගාව එක්කෝ ගිනිගල සවුත්තු වෙලා spark වුණේ නැහැ රල තිබ්බ ලීක් උනාට පස්සේ පලවෙනි spark එකෙන් පත්වුණා. එහෙම නැතිනම් ලයින් එකෙන් පොඩ්ඩක් ලීක් වෙවී තිබ්බා. මේක සම්පූර්ණයෙන්ම මිනිස්සු නොමඟ යවන මොකක් හරි සුපිරි ගේම් එකක්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,128
    113
    මෙච්චර දවසක් කියලත් ගණන් ගන්නෙ නැත්තෙ ඇයි බන්. බීරි වෙලාද මුන්
    Thawama tea gahanawa kattiya kamituwe... lol tea gagaha kamituwalata kale marana kala kanni lol
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Ohoma newe bro gas pupuranne. Oya leak wechcha ekak podi. Gas ekak hariyata leak wela gini gaththa gaman laga inna un ambaneka pichchenawa
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    දැන් කාටද පුලුවන් ...ඔක නවත් වන්න ඒකත් කොටාගෙනම යමල් ලකො ... හැමදාම කරන්නෙ ඇගිල්ල දික් කරන එකනේ ...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේකෙ මොකද බන් ඌ 'තව' කියලා කියන්නෙ. ඒ කියන්නෙ දැනටමත් ආපස්සට ගිහිල්ලද? :lol: :lol: :lol:

    content_image_5ecb9619ab8e4.gif

    ------ Post added on Dec 1, 2021 at 9:25 PM