ගෑස් මිලදී ගන්නකොට

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    Untitled-3.1-image.jpg


    Untitled-3.02.jpg



    ගෑස් පිපිරීම් රට හැමතැනම සිදුවුවත් වගකිවයුත්තන් ඊට නිසි විසඳුමක් ලබා දුන්නේ නැත. ගෑස් සමාගම්වල උදවිය ගෑස් කාන්දුවීම හා ගිනි ගැනීම් ගැන කතා කළේ සැහැල්ලූවෙනි. ‘‘කොහොමටත් මේ වගේ සිද්ධි වෙනවා. සමාජ මාධ්‍ය හා අනෙක් මාධ්‍ය ලබාදෙන ප‍්‍රචාරය හින්ද තමයි මේ තත්ත්වය ඇති වුණේ. වන්දි දෙන්න සූදානමක් නෑ. වන්දි දෙන්න තරම් ලොකු සිද්ධීන් තාම වෙලා නෑ’’ යැයි ඉකුත් දිනක පුවත්පත් සාකච්ඡා තබමින් සමාගම්වල අය කී කතා පුදුම කතාය.

    ගෑස් කාන්දු වීමෙන් මේ වනවිට මෙරට තිදෙනෙක් මියගොස් ඇති අතර මේ වසරේ ජනවාරි සිට දෙසැම්බර් අද දක්වා ගෑස් සිලින්ඩර් ආශි‍්‍රත පිපිරීම් 694 ක් වාර්තා වී ඇත මේ සියලූම අවස්ථාවල ගෑස් ටැංකි පුපුරා යෑමක් සිදුව නැති බවත් ගෑස් ලිප්, බට, රෙගුයුලේටර් ආශි‍්‍රත සිදුවීම්වන බවයි වාර්තා වෙන්නේ.

    මේ නිසා ජනතාව දැන් ගෑස් මිලදී ගන්න අකමැත්තක් දක්වනවා. සමහරුන් මේ වනවිට ආදේශ වෙත යොමුවෙලා තියනවා. මේ නිසා ආදේශ වලද කළුකඩ වෙළදපොලක් නිර්මාණය වෙනවා.

    මේ අතර ගෑස් සම්බන්දයෙන් වීශේෂඥයන් පාරිභෝගික ජනාතාව දැනුවත්කිරීම් ද කරනු ලබනවා. ඔබ ගෑස් මිලදී ගන්නාවිට ඔබ දැනගතයුතු කරුණු කිහිපයක් වීශේෂඥයන් විසින් දැනුවත් කරනු ලැබුවා.

    " ගෑස් සිලින්ඩරේ වෑල් එක ලිට්රෝ එකෙන් මාරු කරනවා. සිලින්ඩරේ උඩ දිනයක් ගහලා තියනවා ඒ තියෙන්නේ අන්තිමට ගෑස් එකයි වෑල් එකයි චෙක් කරපු දවස. එතකොට එතන තිබුනොත් 05. 16 කියලා ඒ කියන්නේ අන්තිමට චෙක් කරලා තියෙන්නේ මැයි මාසයේ 2016 යේ .එතන ඉදලා අවුරුදු 5ක් එක ආරක්ෂිතයි. අලුතින් වෑල් එකක් දාලා ඒ දාපු දවස සිලින්ඩර් එකෙත් ලියලා වැල් එකේත් එක කොටනවා .

    මේ දෙකම එකයි ද ?

    දෙකම එකයි. දැන් මන් කියන්නේ මහජනයාට මින්පස්සේ ගියහම සිලින්ඩරයක් දුන්නොත් ගෑස් ගන්න තැනින් ඉස්සල්ලම බලන්න දිනේ . ඒ දිනේ බලන්න අවුරුදු 5ක් ඇතුලතද කියලා "

    "එකේ ගහල තිබුනොත් 05. 20 කියලා ඒ කියන්නේ එක 2025 වෙනකන් ආරක්ෂිතයි .ඒ දිනේම තියනවද කියල බලන්න වෑල් එකත් කොටලද කියලා එතකොට එක අරගෙන එන්න.දින දෙකම එකයි එක දවසේ තමයි කරන්නේ.දැන් ඉස්සරහට මහජනතාව මේක බලන එක හොදයි." මට සිලින්ඩර් දෙකක් හම්බුනා ගේක තිබිලා."


    "එ සිලින්ඩර් ලිට්රෝ එකේ. එකේ ගහලා නෑ දිනයක් හරියට. එකේ තියෙන්නේ 19 විතරක් ගහලා ලොකුවට සුදු පාටින් . 19 කියන්නේ දිනයක් නෙමෙයිනේ . දිනයක් නම් එකේ තියන්න ඕනේ මාසෙයි අවුරුද්දයි දන්නා ඕනනේ .එතකොට මන් බැලුවා වෑල් එකේ දිනයක් තියනවද කියලා. වෑල් එකේ දිනයක් තියනවා . එක ඇවිල්ලා ජනවාරි මාසයේ දෙවැනිදා 1982කේ. ඒ කියන්නේ තෙලුත් නෑ මේ ලංකාවේ "

    දැන් පාරිභෝගිකයා ආරක්ෂිතද බයවෙන්න දෙයක් නැද්ද ?

    " මට තාම කියන්න බෑ බයවෙන්න් දෙයක් නෑ කියලා. මොකද තවමත් තියනවා ඉස්සල්ලා නිදහස් කරපුවා වෙලදපොලේ. ඒවා ගෙවල් වලත් තියනවා. මම කියන්නේ තමන්ගේ පාඩුව වුනත් ඔය සිලින්ඩර් එක අරන්ගිහිල්ලා දීලා හිස් සිලින්ඩර් එක ඉල්ලගෙන ගෑස් ටික ඒගොල්ලන්ට තියාගන්න දෙන්න කියලා.
    මොකද කුකර් එක පිපිරුවොත් අර සිලින්ඩර් එකේ රු1000ක ගෑස් තියනවානම් ඊට වැඩිය පාඩු වෙනවා කුකර් එක පිපිරුනොත් .ගෙදරට අලාභ වෙනවා ඊට වැඩිය තමන්ගේ ජිවිතයට ආරක්ෂාව අවශ්‍ය වෙනාවා."

    Neth
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Dan baluwa gdra Litro eke
    sudupaatin liyla thiyenne 03/11 :baffled:
    Ai litro ekata nadu danna bari? :rolleyes: class action danna puluwan sinhalu ekamuthu unanam

    අඩෝ මේවාට නම් නඩුදාන්න පුලුවන්. මුන් අනාරක්ෂිතව වැඩ කලා කියලා. අවුරුදු 5න් කරන්න ඕනා එක 10ක් ගිහිල්ලත් කරලා නැ කියලානේ උබේ සින් එකෙන් පෙන්නෙ.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මම ඕක බැලුවා චමුදිතගෙ වැඩසටහනින් පස්සෙ
    රෙගූලේටර් එකේ දිනයක් නැහැ .
    සිලින්ඩරෙත් අමාරුවෙන් හොයාගත්තා .
    ඔය විදියට ස්ප්‍රේ කරල නෙමෙයි පොඩියට කොටලා තියෙන්නෙ
    ඒකේ තියෙන්නෙ last checked 2000 08
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අඩේ ලාෆ් එකේ නම් නැනේ බන් ඔහොම එකක්... ලිට්රෝ එකේ නම් තියෙනවා... රෙගුලේටරේ තියෙන එකනම් බලන්න පුරාවිද්‍යා පොරක් හොයන් එන්න වෙනවා...මලෝ හසරක් හිතා ගන්න බැ...
     
    • Wow
    Reactions: sakuntha1996

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අඩෝ මේවාට නම් නඩුදාන්න පුලුවන්. මුන් අනාරක්ෂිතව වැඩ කලා කියලා. අවුරුදු 5න් කරන්න ඕනා එක 10ක් ගිහිල්ලත් කරලා නැ කියලානේ උබේ සින් එකෙන් පෙන්නෙ.
    chande daanta ynwa wage polima thiyei ehenam :lol:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මම ඕක බැලුවා චමුදිතගෙ වැඩසටහනින් පස්සෙ
    රෙගූලේටර් එකේ දිනයක් නැහැ .
    සිලින්ඩරෙත් අමාරුවෙන් හොයාගත්තා .
    ඔය විදියට ස්ප්‍රේ කරල නෙමෙයි පොඩියට කොටලා තියෙන්නෙ
    ඒකේ තියෙන්නෙ last checked 2000 08
    සුකනවා සුන් සදේ.
    තිබ්බොත් වලඳ
    සුන් තමා ලදේ
     
    • Sad
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    සුකනවා සුන් සදේ.
    තිබ්බොත් වලඳ
    සුන් තමා ලදේ
    පාවිච්චි කරන්නෙ නැහැ බන් .
    එලියට දාල තියෙන්නෙ .
    හොද වෙලාවට දර තියෙනවා .
     
    • Sad
    Reactions: emoji diaries