ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කෙරේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    1500/- තිබ්බ ගෑස් එක 5000/- කරලා 1000ක් අඩු කරනවා අනේ පකෝ

    අඩු කරපු එකේ පොඩි හොඳක්වත් පෙනෙන නැද්ද ?​

    දැන් බලන්න ගිය අවුරුදු දෙකේ ලංකාවට තිබුන ප්‍රශ්න​

    1 කොවිඩ් නිසා ලෝකේම ආර්ථික අවපාතයක් ආව... ලංකාවේ අපනයන වලට පහර වැදුනා​

    2 සංචාරකයෝ කොවිඩ් නිසා අවේ නෑ ලංකාවට එකෙනුත් පාඩුයි...​

    3 සමහර කුහක දෙශපාලකයෝ බොර දියේ මාලු බාන්න ලංකාවට ඩොලර් එවන්න එපා කිව්වා.....​

    මේ එක්ක වැටුනු තැනින් උඩට එනකොට අවුල්ද ?​

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,867
    113
    දැන් තියන ලොකුම ප්‍රශ්නෙ ඇයි තාම ඡන්දෙ නැත්තෙ කියන එක
    Flat karala dei, Mnisunta komath epa wenawa ekama dey kiyana kota. So NPP unwa epa wena level ekata gyiata passe presidential ekak tiyai mu
     
    • Love
    Reactions: 2osama and monson

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,886
    113
    මාලඹේ
    image.png
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,334
    113
    Adu kaledi adu karanna ona wagema, aiyth wadi unama wadi karanna ona :yes:

    World market ekee price eka wadi kaleth aduwata dennawa nam aiyth kalin wagema thama :no:

    Global market prices adu wela thiyanne. eka nisa benefit eka denna ona minissunta

    habaiyi wadi unama wadi karannama ona, harak wage same price dila kelawagannawa :lol::angry:

    Natural gas prices dan low godak thiyanne 2022 Augest & 2008 July ekka gattama :yes:

    https://tradingeconomics.com/commodity/natural-gas
     
    • Like
    Reactions: NRTG and scorp12

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    දැන් තියන ලොකුම ප්‍රශ්නෙ ඇයි තාම ඡන්දෙ නැත්තෙ කියන එක
    Ranil merenakan chanda ne. U dannawa aye uta jiwitheta dinala thenakata enna be kiyala.

    Flat karala dei, Mnisunta komath epa wenawa ekama dey kiyana kota. So NPP unwa epa wena level ekata gyiata passe presidential ekak tiyai mu
    Presidental thibunath ranilata dinanna be kawadawath. Central bank hora kiyana eka hema minihagema hithata wedila thiyenawa. Mechchara kal chanda peradi peradi aapu eke, aye nam loweth dinanna be.
    ------ Post added on Apr 3, 2023 at 5:06 PM
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,439
    113
    කෑගල්ල
    Heta indan badu naha ekiyanne...
    Lol
    මාස දෙකක් ඉස්සරහට පේමන්ට් කරලා තියෙන්නේ. මාසෙකට වඩා ඇතිවෙන්න බඩු ස්ටොක් කරලා තියෙන්නේ. අයේ ඉතින් කාලෙකට බඩු හිගයක් නෑ. එන හැම නැවටම SLS දෙන පරක්කුව තමා. :lol: :lol: ගිය සතියේ training එකකට යන්න සෙට් උනා. එකෙදි උන් කිව අඩු කරනවා කියලා.
     
    • Love
    • Like
    Reactions: monson and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,867
    113
    Ranil merenakan chanda ne. U dannawa aye uta jiwitheta dinala thenakata enna be kiyala.

    Presidental thibunath ranilata dinanna be kawadawath. Central bank hora kiyana eka hema minihagema hithata wedila thiyenawa. Mechchara kal chanda peradi peradi aapu eke, aye nam loweth dinanna be.
    ------ Post added on Apr 3, 2023 at 5:06 PM
    Ewa adala ne ban. Lankaawa winasen goda gaththa miniha kiyala tama dan minisu hitan inne. thel/gas polim nathi kala badu mila adu kala etc etc

    Minisunta podi window memory ekak tiyenne :lol: :lol:
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay

    අඩු කරපු එකේ පොඩි හොඳක්වත් පෙනෙන නැද්ද ?​

    දැන් බලන්න ගිය අවුරුදු දෙකේ ලංකාවට තිබුන ප්‍රශ්න​

    1 කොවිඩ් නිසා ලෝකේම ආර්ථික අවපාතයක් ආව... ලංකාවේ අපනයන වලට පහර වැදුනා​

    2 සංචාරකයෝ කොවිඩ් නිසා අවේ නෑ ලංකාවට එකෙනුත් පාඩුයි...​

    3 සමහර කුහක දෙශපාලකයෝ බොර දියේ මාලු බාන්න ලංකාවට ඩොලර් එවන්න එපා කිව්වා.....​

    මේ එක්ක වැටුනු තැනින් උඩට එනකොට අවුල්ද ?​

    1. Charter Flights දාගෙන ආපු උන් කොහේවත් ඉන්න 3% ක් උන එව්න් කියන දෙයක් පිලිගනී අනේ පලයන් බං යන්න.
    2. සංචාරකයෝ එනවනේ බං අවු 74 ක් තිස්සේ. සංචාරකයෝ ඔච්චර එනවනන් ලැබුනු ආදායම කියන්න ඕනේ නේ. ගොඩක් එවුන් එන්නේ ලෝ බජඩ් රටක උන්ගේ සීත කාලය ගෙවෙනකන් ඉදලා යන්න. නිකන් මිරිස්ස හික්කඩුවෙ එහෙම ගිහින් බලහන්කෝ උන් එහෙ බිස්නස් කරනවා. එහෙම වැඩක් තියෙනවද යකෝ. අනික එක පාරක් ලංකාවට ආපු එකෙක් දෙවනි පාර එන්නේ බොහොම සීමිත පිරිසක් දැන් බලහන්කෝ තායිලන්තය මැලේසියවා මාලදිවයින් සිංගප්පූරුව වගේ රටවල් එන එකා හින්දවලා යවන්න පුලුවන් විදියට උන්ට කරන්න දේවල් හදලා තියෙනවා ඒකට මෙහෙ මොනවද තියෙන්නේ. ඒවාට ක්‍රම වේද හදන් නෑ.
    3. ආර්ථික අවපාතයක් නිකන් ආවේ නෑනේ කාලයක් තිස්සේ කරපු වංචා දූෂණ නිසානේ ආවේ. අපනයන වලට පහර වැදුනේ ලංකාවේ ඩොලර් හිගය නිසා උන දේ මිසක් කොවිඩ්ම නෙමෙයි එහෙනන් බංගලදේශ් වියට්නාමය එහෙම දැන් හොද තැනක තියෙන්නේ.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    අඩු කරපු එක නම් හොදයි. පොලිමුත් නෑ ලාබෙටත් හම්බු වෙනව නේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113
    12.5Kg ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රු.1,005 ක මුදලකින් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් ආයතනයෙහි සභාපති මුදිත පීරිස් පවසනවා. ඒ අනුව එහි නව මිල රු.3,738 ක්.

    ලිට්‍රෝ සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවේ, 5Kg ක ගෑස් සිලින්ඩරයක මිල රු.402 ක මුදලකින් අඩු වන බවයි. ඒ අනුව එහි නව මිල වන්නේ රු.1,502 ක්.

    මීට සමගාමීව 2.5Kg ක ගෑස් සිලින්ඩරයක මිලද රු.183කින් අඩුවන අතර, එහි නව මිල රු.700ක් ලෙස දැක්වෙනු ඇත.

    ලිට්‍රෝ මිල අඩුවීමට සමගාමීව ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය වීමට නියමිත අතර ඒ පිළිබඳව නිවේදනයක් අද දිනය තුල නිකුත් කරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

    - https://www.hirunews.lk/331677/අඩු-වූ-ලිට්‍රෝ-ගෑස්-නව-මිල
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    1500/- තිබ්බ ගෑස් එක 5000/- කරලා 1000ක් අඩු කරනවා අනේ පකෝ
    එහෙම කියන්න එපා.
    වැඩිකලේ ගොඨාබය රාජපක්ශලු :angry:
    අඩුකලේ රනිල් රාජපක්ශලු :lol:

    .
    දැන් හිස් සිලින්ඩරයක් කීයද බන් :confused: