ගෑස් මිල 50%කින් ඉහළට 📈

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    පුනරුදයල ඇරඹුම එන්නේ ඉස්සරට
    අපේ උන් ආතල් අරන් අවුරුදු 50 විතර පිස්සු කෙලලා අතේ සතේ නැතුව බංකොලොත් වෙලා ඉන්න එකාට ගොනා අනින්න යන්නේ . බ්‍රේස් බ්‍රේස් බ්‍රේස් හෙඩ්ස් ඩවුන් ස්ටේ ඩවුන් .
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,320
    113
    කමක් නෑ ට්‍රම්ප් ඉන්නවා අපිට..- අනුර

    Sri Lanka Ohio GIF

    Donald Trump GIF
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,688
    8,379
    113
    ලෝක වෙලදපලේ ගෑස් වැඩි වෙනකොට ලංකාවේ වැඩි කරනවා නම් ආන්ඩුවක් ඕන ද කියලා කැරියෙක් කිව්වා වගේ මතකයි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කලුවන්ට අමුවෙන් කන්න්න වෙන්නේ :baffled:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,443
    3,833
    113
    Maligawatta
    ලෝක වෙලදපලේ ගෑස් වැඩි වෙනකොට ලංකාවේ වැඩි කරනවා නම් ආන්ඩුවක් ඕන ද කියලා කැරියෙක් කිව්වා වගේ මතකයි
    Wimal kivve
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,138
    113
    කරුණාකරලා මෙයින්ද මහත්තයා එක්ක සාකච්ඡා කරලා ගෑස් මිල අඩු කරන්න බැරිනම් අනුර ගෙදර යන්න. මෙයින්ද මහත්තයා දරුණු මුහුදේ කිමිදිලා සොයාගත් ගෑස් සහ තෙල් නිධි වලට අතක් වත් තියන්න එපා. මේවා ආණ්ඩු ද හුණ්ඩු ද මෙයින්ද මහත්තයා හිටියා නම් ලූනු ගෙඩියක් එක්ක පාන් කෑල්ලක් හරි කාලා එතුමාට පින් දෙනවා.. අපි හැම් බේකන් චීස් කන්න ගිහින් දැන් ලුණු කැඳත් නෑ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    කරුණාකරලා මෙයින්ද මහත්තයා එක්ක සාකච්ඡා කරලා ගෑස් මිල අඩු කරන්න බැරිනම් අනුර ගෙදර යන්න. මෙයින්ද මහත්තයා දරුණු මුහුදේ කිමිදිලා සොයාගත් ගෑස් සහ තෙල් නිධි වලට අතක් වත් තියන්න එපා. මේවා ආණ්ඩු ද හුණ්ඩු ද මෙයින්ද මහත්තයා හිටියා නම් ලූනු ගෙඩියක් එක්ක පාන් කෑල්ලක් හරි කාලා එතුමාට පින් දෙනවා.. අපි හැම් බේකන් චීස් කන්න ගිහින් දැන් ලුණු කැඳත් නෑ
    හුණ්ඩුවක් වත් management karaganna bari peechan ponnayek den President
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    ලෝක වෙලදපලේ ගෑස් වැඩි වෙනකොට ලංකාවේ වැඩි කරනවා නම් ආන්ඩුවක් ඕන ද කියලා කැරියෙක් කිව්වා වගේ මතකයි
    ඌරගේ මාලු උගේ පුකේම තබා කැපීම :P
     
    • Haha
    Reactions: lapaman