අනුර කුමාර දිසානායක පොන්න බල්ලා රුපියල් 100 කින් ගෑස් අඩු කර තිබේ. - දිණමින (2026/09/05)
මිල වැඩිවීම් සිදුවූ දින සහ සංශෝධන
- 2026 මාර්තු 10
- 12.5 kg සිලින්ඩරය රුපියල් 300කින් ඉහළ දැමුණු අතර නව මිල රුපියල් 3,990ක් විය.
- 5 kg සිලින්ඩරය රුපියල් 120කින් ඉහළ දැමුණු අතර නව මිල රුපියල් 1,602ක් විය.
- 2.3 kg සිලින්ඩරය රුපියල් 56කින් ඉහළ දැමුණු අතර නව මිල රුපියල් 750ක් විය
2026 අප්‍රේල් 05- 12.5 kg සිලින්ඩරය රුපියල් 775කින් ඉහළ දැමුණු අතර නව මිල රුපියල් 4,765ක් විය.
- 5 kg සිලින්ඩරය රුපියල් 308කින් ඉහළ දැමුණු අතර නව මිල රුපියල් 1,910ක් විය.
- 2.3 kg සිලින්ඩරය රුපියල් 140කින් ඉහළ දැමුණු අතර නව මිල රුපියල් 890ක් විය.

Last edited:
