ගෑස් රු 750 කින් ඉහලට.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කෑම වලට, බිල් ගෙවන්න, වාහන නඩත්තු, පෙට්‍රල් වියදම්, ඔය ටික ගියාම සුලු ගාණක් තමයි ඉතුරුවෙන්නෙ. හදිස්සියෙ පවුලෙ කෙනෙකුට ලෙඩක් දුකක් හැදුනොත් ඒ ඉතිරියත් නෑ...

    ළමයි ඉන්න පවුල් වලට තවත් අමාරු ඇති.....
    @Mandalorian මන්තරේ කියමු බලන්න...
     
    • Like
    Reactions: Rankira and TCB Rox

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ළමයි ඉන්න පවුල් වලට තවත් අමාරු ඇති.....
    @Mandalorian මන්තරේ කියමු බලන්න...
    513r4gQs1cL.jpg
     
    • Haha
    Reactions: PHBhagya