කෑම වලට, බිල් ගෙවන්න, වාහන නඩත්තු, පෙට්රල් වියදම්, ඔය ටික ගියාම සුලු ගාණක් තමයි ඉතුරුවෙන්නෙ. හදිස්සියෙ පවුලෙ කෙනෙකුට ලෙඩක් දුකක් හැදුනොත් ඒ ඉතිරියත් නෑ...
ළමයි ඉන්න පවුල් වලට තවත් අමාරු ඇති.....
@Mandalorian මන්තරේ කියමු බලන්න...
ළමයි ඉන්න පවුල් වලට තවත් අමාරු ඇති.....
@Mandalorian මන්තරේ කියමු බලන්න...