ගෑස් වෙනුවට දර භාවිතයෙන් ආයු කාලය වැඩි වෙනවා…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    lanka C news | ගෑස් වෙනුවට දර භාවිතයෙන් ආයු කාලය වැඩි වෙනවා…


    ගෑස් වෙනුවට දර භාවිතා කිරීමේදී ආයුකාලය වැඩි වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

    පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ ගෑස් වැනි පිරිසිදු බලශක්ති භාවිතා කරන රටවල මිනිසුන්ගේ ආයු කාලය වයස අවුරුදු 80ක් පමණ වන නමුත් දර භාවිතා කරන මෙරට කාන්තාවන්ගේ ආයු කාලය අවුරුදු 80.1ක් වන බවයි.

    “නවීන පිරිසිදු බලශක්ති ඉන්ධන පරිහරණය කරන දියුණු ධනවත් රටවල මිනිස්සුන්ගේ ආයු කාලය වසර 80යි සහ 85යි. නමුත් ලංකාවේ ගෑස් මිල දී ගැනීමට අපහසු දර පරිහරණය කරන කාන්තාවන්ගේ ආයු කාලය වසර 80.1යි. ඒ කියන්නේ ලංකාවේ සමහර දර්ශක දකුණු ආසියාවේ ඉහළ ම තැනට පත්ව තියෙනවා. එයින් පෙන්වන්නේ දර පාවිච්චිය රටේ සංවර්ධනයට මිස පරිහානියට හේතු වී නැති බව යි.

    වර්තමානයේ දර භාවිතය ගෝත්‍රික ක්‍රියාදාමයක් ලෙස අවතක්සේරු කළ ත් වසර 1800 වන තෙක් ලෝකයේ ප්‍රධාන බලශක්තිය වුණේ දරයි. 2020 ලෝකයේ සම්පූර්ණ බලශක්ති පරිහරණයෙන් 10%ක් ම ලබා ඇත්තේ දරවලින්. 1800 වසරවල ලෝකයේ දර හිඟය නිසා බඩගින්න නිසා විශාල අපරාධ සිදුවී තිබෙනවා. දර සොරකම්, ඒ සඳහා දුන් දඬුවම් පිළිබඳව කාල් මාක්ස් පවා ලිපි පෙළක් ලියලා තියෙනවා.”

    wipathmage jangi ponnayo, sinhalunwa ගෝත්‍රික ganata dala
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඔය .1 වියදම් වෙනවනේ දර හොයන්න පළන්න ලිප අවුල්ලන්න ලිප මොනිටර් කරන්න කුස්සියෙ දුම් පැල්ලම් සුද්ද කරන්න etc
     
    • Like
    Reactions: SLK_sri

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ සක්කිලියා රජපකාලගේ ගූ හෝදන්න රටේ වෙන ඕනෑම ප්‍රශ්නයක් සාධාරණිකරණය කරයි. පියුමි ගේ ජංගි තම්බලා බොන මානසික ලෙඩා
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    සරත් වීරසේකර මහතා
    Renee Zellweger Pants GIF by Working Title
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජපානෙත් මිනිස්සු වැඩි කල් ජීවත් වෙන්නේ දර පාවිච්චි කරන නිසා වෙන්න අැති..🤭🤭
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේ වගේ දේශපාලනය වෙනුවෙන් ගූ වුනත් කන බඩ තඩි බ්‍රොයිලර් වේසිගෙ පුතාලව දැක්ක තැන ගහල මරන්න පුළුවන්නම් රටේ මිනිස්සුන්ට වැඩි කල් ජීවත් වෙන්න පුළුවන් වෙයි..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,907
    17,140
    113
    Kottawa
    මේ සක්කිලියා රජපකාලගේ ගූ හෝදන්න රටේ වෙන ඕනෑම ප්‍රශ්නයක් සාධාරණිකරණය කරයි. පියුමි ගේ ජංගි තම්බලා බොන මානසික ලෙඩා

    @KOTA NIHAL - say what niggaaa?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොන්ඩම් වෙනුවට පොල්තෙල් පෙගවූ කුඩා පොලිතින් බෑග් යොදාගැනීමෙන් සුරාන්තයක් දික්වෙන බව මෙතුමා ඊයෙ රාත්තිරියේ සොයාගන්නා ලදි


    රනිල් ආවට පස්සෙ නැගලද වජිරට😂😂😂
    ------ Post added on Jun 8, 2022 at 8:57 AM