ගෑස්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Litro ගෑස් දැන් තියෙනවා ද කිසි අවුලක් නැතුව?
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    ගොඩක් තැන්වල දැන් තියෙනවා.

    හැබැයි ආයේ සති දෙක තුනකින් කලින් වගේම අර්බුධයක් එන්න ඉඩ තියෙනවා, මොකද ආයේ වතාවක් ගෑස් මිල වැඩි කරන්නඕනි කියලා ලාෆ් එකෙන් පෙරේදා ඉල්ලුවා.
     
    • Like
    Reactions: hitlermash