ගෑහෑණුන්ට පමණයි.......

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ගෑහෑණුන්ට පමණයි.......

    Title එක අවුලක් කරගන්න එපා හෑමෝම ඇවිත් බලපල්:cool::cool::cool:

    හෑමදාම ඈවිත් මෙතන තියෙන එවා බලලා යද්දි මටත් හිතුනා ඔන්න මෙතන මොකක් හරි දාන්න ඕනේ කියලා:lol::lol::lol:

    මෙන්න මේකයි සීන් එක

    ගෑහෑනුන් සිතා සිටින්නේ ඔවුන් පිරිමින් ගෑන සියල්ලම දන්නා බවයි.:shocked::shocked::shocked:එහෙත් පහත ලෑයිස්තුවෙන් දෑක්වෙන්නේ ඔවුන් අප ගෑන නොදන්නා කරුණු 11කි.මෙම කරුණු වලට අමතරව තවත් කරුණක්ද සඳහන් කර ඇත.එය ගෑහෑනුන් හොඳින් දන්නා දෙයකි.නමුත් එය නොදන්නවා සේ හිඳිමට ඔවුන් උත්සහ කරති:eek::eek::eek:.

    ඕන් බලාගන්නකෝ එහෙනම් කාරණා ටික:nerd::nerd::nerd:

    1.ඔබව හරිහෑටි තෙරුම් ගන්නට බෑරි වුනාම ඔබ හෑම වෙලාවෙම කරන්නේ අපිත් එක්ක කේන්ති ගන්න එක.:no:ඒක හරියට තමන්ට පියාඹන්න බෑ කියලා තමන් එක්කම කේන්ති ගන්නව වගේ වෑඩක්.:no:පියාඹන්න අපි කුරුල්ලෝ නෙමෙයිනෙ.:lol:ඒක වෑඩකට නෑති දෙයක්.
    1044266-Royalty-Free-RF-Clip-Art-Illustration-Of-A-Cartoon-Man-Trying-To-Fly-With-Feathers.jpg

    2.අපි හොඳටම දන්නවා ජෙසිකා ඇල්බා සරාගී නිළියක් කියලා:Pඒත් හෑම වෙලාවෙම ඒක නිශ්ශබ්දව පිළිගන්න එක තමයි අපි කරන්නෙ:yes:.
    small_jessica_alba_photo_shoot_mix_small.jpg

    3.පිරිමියෙක්ට රෑ කෑමක් හදලා දෙනව කියන එකයි, ගෑනියෙක්ට මල් පොකුරක් තෝරනවා කියන එකයි හරියටම එකම විදියෙ දෙයක්:yes:.ඒක කොච්චර වෙලා ගිය වෑඩක් වුනත් එකිනෙකා වෙනුවෙන් ඒක හොඳින්ම කරන්න උත්සහ කරන එකයි හොඳ:yes:.ඔබේ උත්සහය අපි අගය කරනවා:yes::yes::yes:.
    easy-cube-steak-dinner-2.jpg

    4.ඔයාගේ ස්වාමි භක්තිය මෝඩ විදියට පිලිගන්න කියලා නම් අපට කියන්න එපා:no:.අපෙන් එහෙම කරන්න කියලා ඉල්ලනවට වඩා ඔබට ගරු කරන්න අපට හුරු කරන එකයි හොඳ:yes:.
    nicole_richie_joel_madden_married_smaller.jpg

    5.ඔයා මේකප් නොකර ඉන්නකොට ලස්සනයි:).ඒත් ඔයා මේකප් එක එක්ක ඊටත් වඩා ලස්සනයි:yes:.
    kkardashian-no-makeup.jpg

    6.ඔයා හොඳින් අවධානය යොමු කලොත් පෙනෙයි අපි පිරිමි යාළුවෝ එක්ක රංඩු වෙන්නෙ ගොඩක් අඩුවෙන් කියලා:yes:.ඒ නිසා තමයි ඔයා අපි එක්ක රංඩු වෙද්දි අපිට වෑඩියෙන් කේන්ති යන්නේ:(.​
    dep_2334077-Couple-fighting.jpg

    7.අපි ඇඳුම් ගෑන සෑලකිලිමත් වෙනවාට වඩා ඔයා ඔයාගේ ඇඳුම් ගෑන සෑලකිලිමත් වෙනවා:yes:.එහෙත් ඇත්තම කිව්වොත් අපි ගෙදර එන වෙලාවට ඔයා ඇඳුම් නෑතිව ඇවිත් ගෙයි ඉස්සරහ දොර ඇරියත් අපි ඔයාල එක්ක රංඩු වෙන්නේ නෑ:yes::P.
    OpenDor-Girl-300.jpg

    8.ඔයා මීට කලින් හමුනොවුනු කෙනෙක්ව හම්බවෙන්න කෑමති නෑ කියලා අපි දන්නවා:yes:.ඉතිං ඔයාට පරවියෙකුගේ අතේ ආදර සංදේශයක් එවන්න ඕන නම් ඒකත් කියන්න.අපි ඒකටත් කෑමතියි:).
    stock-vector-vector-messenger-pigeon-with-letter-62265670.jpg

    9.අපි කියන මෝඩ කථා වලට, අපි කරන මෝඩ වෑඩ වලට සීමාවක් තියෙන්න ඕන කියලා අපි හිතනවා:yes:.මොකද එහෙම තිබුණේ නෑතිනම් අපි කරන මෝඩ වෑඩ අපි වටේ හොල්මන් කරන්න පටන් ගන්නවා:yes:.ඒකට වෑඩි කාලයක් ගත වෙන්නෙ නෑ.පෑය 24ක් හොඳටම ඇති.:lol:
    Solar_24_hour.jpg

    10.අපි ඇත්තටම කෑමතියි ඔයාලා අපිට සුරතල් නමකින් කථා කරනවට:yes::yes:.ඒත් කරුණාකරලා අපේ යාලුවෝ ඉන්න තෑන ඒ විදියට කතා කරන්න එපා:shocked::shocked:.
    mcc1.jpg

    11.අපි ගොඩක් වෙලා ගෑහෑනු දිහා බලන් ඉන්න හරිම කෑමතියි:yes::rofl:. ඒත් ගෑහෑනු එක්ක ගොඩක් වෙලා කතා කරන එක නම් අපි අකමෑති වෑඩක්:no::oo:.
    437543-Royalty-Free-RF-Clip-Art-Illustration-Of-Two-Talkative-Cartoon-Women-Sitting-On-A-Sofa.jpg


    මෙන්න මේක තමයි වෑදගත්ම කරුණ​

    12.ඔයාට පිරිමි යාලුවෝ ඉන්නවා නම් අපි දන්නවා ඔයා වෑඩියෙන්ම විශ්වාස කරන්නේ ඔයාගේ පිරිමි යාලුවන්ව:yes:yes::. ඔයා හෑම වෙලාවෙම අපි ගෑන තොරතුරු ලබාගන්නේ එයාගෙන්:eek::eek:. සමහරවිට එයා කිව්වොත් ඔයාගේ පෙම්වතා මෝඩයෙක් කියලා කිසිම සෑකයක් නෑ ඔයා ඒක විශ්වාස කරාවි;);). ඒත් හොඳට මතක තියාගන්න එහෙම කියන ඔයාගේ යාලුවත් මෝඩයෙක්:yes:. (යම් විදියකින් ඔයා ඒ විශ්වාසවන්ත යාලුවව කසාද බෑන්දොත් ඔයා ඒක් හොඳින් තේරුම් ගනීවී:lol::lol::lol::lol:).​
    wedding-pictures-toronto.jpg


    ඔන්න ඕකලු විස්තරේ.මේවා ඉතින් වෙන කව්ද කියන්නෙ?????:nerd::nerd::nerd:

    ඔන්න මම නම් නෙමේ. :lol::lol::lol:

    හොඳයි කියල හිතෙනවා නම් ඉතින් කමෙන්ට් 1ක් දාගෙන යන්න:):):). ආහ් කියන්න බෑරි උනානෙ. මේ මගෙ 100 වෙනි පෝස්ට් 1ක නිමිත්තෙන් මේක දෑම්මේ:yes::yes::yes:.මන් ඉතින් ඇවිත් තාම වෑඩි දවසක් නෑනෙ. අර රෙප් + + + කියන ඒව දුන්නත් කමක් නේ. මන් තරහ නෑ හොඳේ.:P:P:P
    එහෙනම් හෑමෝටම ජය වේවා.
    සෑ.යු- මෙය කිසිවෙකුට අපහාස කිරිමේ හෝ පහර ගෑසීමේ අරමුණෙන් පලකරන ලද්දක් නොවන අතර:yes::yes::yes::yes:, බලෙන් දමාගන්නා තොප්පි වලට වගකියනු නොලෑබේ.:lol::lol::lol::lol:
     
    Last edited: