ගිජුලිහිණියෙක් දැක්ක ද?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අරවින්දට වඩා පැතුමට නායකත්වයේ ලක්ෂණ තියනවා වගේ
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මම සාමාන්‍යයෙන් පැතුම් ගෙ පෝස්ට් ඇස් කොණකින් බලලා අමතක කරනවා.. ඒත් මේක වැදගත් කතාවක්.. ප්‍රභාකරන් උණත් ඇත්තක් කිවුවොත් මම ඒක පිළිගන්නවා.. මේ කියල තියෙන කතාවෙ ගතයුත්තක් තියෙනවා... ප්‍රශ්ණෙ තියෙන්නෙ අපිට ඉතුරු වෙලා තියෙන Options මොනවද කියන එකේ.. :unsure:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මම සාමාන්‍යයෙන් පැතුම් ගෙ පෝස්ට් ඇස් කොණකින් බලලා අමතක කරනවා.. ඒත් මේක වැදගත් කතාවක්.. ප්‍රභාකරන් උණත් ඇත්තක් කිවුවොත් මම ඒක පිළිගන්නවා.. මේ කියල තියෙන කතාවෙ ගතයුත්තක් තියෙනවා... ප්‍රශ්ණෙ තියෙන්නෙ අපිට ඉතුරු වෙලා තියෙන Options මොනවද කියන එකේ.. :unsure:
    ඇයි ඇස් ඇරලා බලන්න බැරි
     
    • Like
    Reactions: Solo Rider

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම සාමාන්‍යයෙන් පැතුම් ගෙ පෝස්ට් ඇස් කොණකින් බලලා අමතක කරනවා.. ඒත් මේක වැදගත් කතාවක්.. ප්‍රභාකරන් උණත් ඇත්තක් කිවුවොත් මම ඒක පිළිගන්නවා.. මේ කියල තියෙන කතාවෙ ගතයුත්තක් තියෙනවා... ප්‍රශ්ණෙ තියෙන්නෙ අපිට ඉතුරු වෙලා තියෙන Options මොනවද කියන එකේ.. :unsure:

    ප්රාබකරන් හිටියනං හොඳයි කියල උඹට හිතෙන්නේ නැද්ද ? ඌත උගේ උන් ගැන කැක්කුමක් තිබ්බ මේ ගෝතකැරියට වඩා
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    ප්රාබකරන් හිටියනං හොඳයි කියල උඹට හිතෙන්නේ නැද්ද ? ඌත උගේ උන් ගැන කැක්කුමක් තිබ්බ මේ ගෝතකැරියට වඩා
    ඇත්ත මචං.. ඌට උගේ ජාතිය ගැන කැක්කුමක් තිබුණා.. ඒ උණාට පක්‍ෂ පාට බේධයක් නැතුව ලංකාව පාලනය කරපු හැම එකාටම සිංහලු ගැන එහෙම කැක්කුමක් තිබුනෙ නෑ...
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    ඇයි ඇස් ඇරලා බලන්න බැරි
    පොඩ්ඩක් පෙන්නපං කෝ.. හරි දෙයක් නම් පිළිගන්න බැරියෑ.. අනිත් එක සිංහලු කියන්නෙ කළු කැත කම්මැලි ජාතියක්.. ඉතිං මාත් එහෙම ප්‍රෞඩත්වය කරපින්නගෙන ඉන්න නිසා පාර පෙන්නුවට උඹට හෙණයක් නෑ..