ගිජුලිහිණියෙක් දැක්ක ද?
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Jan 30, 2022 #1 Reactions: Awatiyal and emoji diaries
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Jan 30, 2022 #2 අරවින්දට වඩා පැතුමට නායකත්වයේ ලක්ෂණ තියනවා වගේ
Awatiyal Well-known member Feb 11, 2015 775 1,992 93 අනේ මන්දා Jan 30, 2022 #3 මම සාමාන්‍යයෙන් පැතුම් ගෙ පෝස්ට් ඇස් කොණකින් බලලා අමතක කරනවා.. ඒත් මේක වැදගත් කතාවක්.. ප්රභාකරන් උණත් ඇත්තක් කිවුවොත් මම ඒක පිළිගන්නවා.. මේ කියල තියෙන කතාවෙ ගතයුත්තක් තියෙනවා... ප්‍රශ්ණෙ තියෙන්නෙ අපිට ඉතුරු වෙලා තියෙන Options මොනවද කියන එකේ.. Reactions: Solo Rider and Lahiru120
මම සාමාන්‍යයෙන් පැතුම් ගෙ පෝස්ට් ඇස් කොණකින් බලලා අමතක කරනවා.. ඒත් මේක වැදගත් කතාවක්.. ප්රභාකරන් උණත් ඇත්තක් කිවුවොත් මම ඒක පිළිගන්නවා.. මේ කියල තියෙන කතාවෙ ගතයුත්තක් තියෙනවා... ප්‍රශ්ණෙ තියෙන්නෙ අපිට ඉතුරු වෙලා තියෙන Options මොනවද කියන එකේ..
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Jan 30, 2022 #4 Awatiyal said: මම සාමාන්‍යයෙන් පැතුම් ගෙ පෝස්ට් ඇස් කොණකින් බලලා අමතක කරනවා.. ඒත් මේක වැදගත් කතාවක්.. ප්රභාකරන් උණත් ඇත්තක් කිවුවොත් මම ඒක පිළිගන්නවා.. මේ කියල තියෙන කතාවෙ ගතයුත්තක් තියෙනවා... ප්‍රශ්ණෙ තියෙන්නෙ අපිට ඉතුරු වෙලා තියෙන Options මොනවද කියන එකේ.. Click to expand... ඇයි ඇස් ඇරලා බලන්න බැරි Reactions: Solo Rider
Awatiyal said: මම සාමාන්‍යයෙන් පැතුම් ගෙ පෝස්ට් ඇස් කොණකින් බලලා අමතක කරනවා.. ඒත් මේක වැදගත් කතාවක්.. ප්රභාකරන් උණත් ඇත්තක් කිවුවොත් මම ඒක පිළිගන්නවා.. මේ කියල තියෙන කතාවෙ ගතයුත්තක් තියෙනවා... ප්‍රශ්ණෙ තියෙන්නෙ අපිට ඉතුරු වෙලා තියෙන Options මොනවද කියන එකේ.. Click to expand... ඇයි ඇස් ඇරලා බලන්න බැරි
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,274 113 Jan 30, 2022 #5 100% aththa..meya kiyana ewa kiyavala na, eth meka aththa...loke duppath rataval okkoma vinasa karalama danawa...api owas nogewwoth apiwa blacklist karanawa loan ganna bari venna Reactions: Solo Rider and Lahiru120
100% aththa..meya kiyana ewa kiyavala na, eth meka aththa...loke duppath rataval okkoma vinasa karalama danawa...api owas nogewwoth apiwa blacklist karanawa loan ganna bari venna
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Jan 30, 2022 #6 පැතුම්ගෙ ජොකා අස්සෙ ඉන්න ඵකාද.
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Jan 30, 2022 #7 Awatiyal said: මම සාමාන්‍යයෙන් පැතුම් ගෙ පෝස්ට් ඇස් කොණකින් බලලා අමතක කරනවා.. ඒත් මේක වැදගත් කතාවක්.. ප්රභාකරන් උණත් ඇත්තක් කිවුවොත් මම ඒක පිළිගන්නවා.. මේ කියල තියෙන කතාවෙ ගතයුත්තක් තියෙනවා... ප්‍රශ්ණෙ තියෙන්නෙ අපිට ඉතුරු වෙලා තියෙන Options මොනවද කියන එකේ.. Click to expand... ප්රාබකරන් හිටියනං හොඳයි කියල උඹට හිතෙන්නේ නැද්ද ? ඌත උගේ උන් ගැන කැක්කුමක් තිබ්බ මේ ගෝතකැරියට වඩා Reactions: Awatiyal, Solo Rider and gahasitha
Awatiyal said: මම සාමාන්‍යයෙන් පැතුම් ගෙ පෝස්ට් ඇස් කොණකින් බලලා අමතක කරනවා.. ඒත් මේක වැදගත් කතාවක්.. ප්රභාකරන් උණත් ඇත්තක් කිවුවොත් මම ඒක පිළිගන්නවා.. මේ කියල තියෙන කතාවෙ ගතයුත්තක් තියෙනවා... ප්‍රශ්ණෙ තියෙන්නෙ අපිට ඉතුරු වෙලා තියෙන Options මොනවද කියන එකේ.. Click to expand... ප්රාබකරන් හිටියනං හොඳයි කියල උඹට හිතෙන්නේ නැද්ද ? ඌත උගේ උන් ගැන කැක්කුමක් තිබ්බ මේ ගෝතකැරියට වඩා
Awatiyal Well-known member Feb 11, 2015 775 1,992 93 අනේ මන්දා Jan 30, 2022 #8 pavithra_uk said: ප්රාබකරන් හිටියනං හොඳයි කියල උඹට හිතෙන්නේ නැද්ද ? ඌත උගේ උන් ගැන කැක්කුමක් තිබ්බ මේ ගෝතකැරියට වඩා Click to expand... ඇත්ත මචං.. ඌට උගේ ජාතිය ගැන කැක්කුමක් තිබුණා.. ඒ උණාට පක්ෂ පාට බේධයක් නැතුව ලංකාව පාලනය කරපු හැම එකාටම සිංහලු ගැන එහෙම කැක්කුමක් තිබුනෙ නෑ... Reactions: Rahula Kasun and Solo Rider
pavithra_uk said: ප්රාබකරන් හිටියනං හොඳයි කියල උඹට හිතෙන්නේ නැද්ද ? ඌත උගේ උන් ගැන කැක්කුමක් තිබ්බ මේ ගෝතකැරියට වඩා Click to expand... ඇත්ත මචං.. ඌට උගේ ජාතිය ගැන කැක්කුමක් තිබුණා.. ඒ උණාට පක්ෂ පාට බේධයක් නැතුව ලංකාව පාලනය කරපු හැම එකාටම සිංහලු ගැන එහෙම කැක්කුමක් තිබුනෙ නෑ...
Awatiyal Well-known member Feb 11, 2015 775 1,992 93 අනේ මන්දා Jan 30, 2022 #9 riduna pm said: ඇයි ඇස් ඇරලා බලන්න බැරි Click to expand... පොඩ්ඩක් පෙන්නපං කෝ.. හරි දෙයක් නම් පිළිගන්න බැරියෑ.. අනිත් එක සිංහලු කියන්නෙ කළු කැත කම්මැලි ජාතියක්.. ඉතිං මාත් එහෙම ප්‍රෞඩත්වය කරපින්නගෙන ඉන්න නිසා පාර පෙන්නුවට උඹට හෙණයක් නෑ..
riduna pm said: ඇයි ඇස් ඇරලා බලන්න බැරි Click to expand... පොඩ්ඩක් පෙන්නපං කෝ.. හරි දෙයක් නම් පිළිගන්න බැරියෑ.. අනිත් එක සිංහලු කියන්නෙ කළු කැත කම්මැලි ජාතියක්.. ඉතිං මාත් එහෙම ප්‍රෞඩත්වය කරපින්නගෙන ඉන්න නිසා පාර පෙන්නුවට උඹට හෙණයක් නෑ..