ඇයි ඇස් ඇරලා බලන්න බැරිමම සාමාන්‍යයෙන් පැතුම් ගෙ පෝස්ට් ඇස් කොණකින් බලලා අමතක කරනවා.. ඒත් මේක වැදගත් කතාවක්.. ප්රභාකරන් උණත් ඇත්තක් කිවුවොත් මම ඒක පිළිගන්නවා.. මේ කියල තියෙන කතාවෙ ගතයුත්තක් තියෙනවා... ප්‍රශ්ණෙ තියෙන්නෙ අපිට ඉතුරු වෙලා තියෙන Options මොනවද කියන එකේ..![]()
මම සාමාන්‍යයෙන් පැතුම් ගෙ පෝස්ට් ඇස් කොණකින් බලලා අමතක කරනවා.. ඒත් මේක වැදගත් කතාවක්.. ප්රභාකරන් උණත් ඇත්තක් කිවුවොත් මම ඒක පිළිගන්නවා.. මේ කියල තියෙන කතාවෙ ගතයුත්තක් තියෙනවා... ප්‍රශ්ණෙ තියෙන්නෙ අපිට ඉතුරු වෙලා තියෙන Options මොනවද කියන එකේ..![]()
ඇත්ත මචං.. ඌට උගේ ජාතිය ගැන කැක්කුමක් තිබුණා.. ඒ උණාට පක්ෂ පාට බේධයක් නැතුව ලංකාව පාලනය කරපු හැම එකාටම සිංහලු ගැන එහෙම කැක්කුමක් තිබුනෙ නෑ...ප්රාබකරන් හිටියනං හොඳයි කියල උඹට හිතෙන්නේ නැද්ද ? ඌත උගේ උන් ගැන කැක්කුමක් තිබ්බ මේ ගෝතකැරියට වඩා
පොඩ්ඩක් පෙන්නපං කෝ.. හරි දෙයක් නම් පිළිගන්න බැරියෑ.. අනිත් එක සිංහලු කියන්නෙ කළු කැත කම්මැලි ජාතියක්.. ඉතිං මාත් එහෙම ප්‍රෞඩත්වය කරපින්නගෙන ඉන්න නිසා පාර පෙන්නුවට උඹට හෙණයක් නෑ..ඇයි ඇස් ඇරලා බලන්න බැරි