ගිටාරයක් ගන්න රෙකමන්ඩේෂන් එකක් ඕන Yamaha F310

NewZealand

Active member
  • Jun 23, 2021
    169
    132
    43
    මම ගිටාර් ප්ලේ කරල නැ මචන්.
    පුරුදුවෙන්නත් එක්ක ගන්නේ.

    Yamaha F310 එක දැන් රු. 41000ක් වෙනවා. :baffled:

    ඒක ගන්න එක පාඩුයිද මේ කාලේ?
    ඉස්සරහට තවත් ගණන් යයිද දන්නෙ නෑ.

    නැත්නම් පාවිච්චි කරපු හොඳ ගිටාරයක් ගන්න තැනක් කියන්නකො.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,439
    113
    Shit F310 එකක් දැන් 41ක් ද යකෝ. මම.ගියෙ අවුරුද්දෙ juny වල.ගත්ත 21500ට. හැබැයි beginner කෙනෙක් විදිහට start කරන්න best ම guitar එකක් කියල recommend කරන්න පුළුවන්. Good sound quality, durable





    photo_2022-06-10_07-31-57.jpg
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    Used warrnty ekka 25-30 atara ekak hoyagabna bariwena ekak na mcho ikaman.lk eke. Card ekak tiye nm podi ganak kapenna brand new gannat puluwani habai. Chinese hoda ewa tiye aduwatat quality control nane unge. Music sir kenek ekka gin ehema ekak gattat kamakna 15 kata witara. Ganan adu wena ekak nam na komat
     
    • Like
    Reactions: NewZealand

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ගණන් ඒවා ගන්න එපා. ඕක ගැහෙන්නේ නැ පරිස්සම් කරනවා විතරයි බැග් එක අස්සේ තියාගෙන.
    ගන්න අඩු එකක් ගනින්. බෑග් එකක් ගන්න එපා. නිකන් එළියේ තියපන්. එතකොට ඕක ගැහෙනවා
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    F 310 එක වෙන්න ඇති යමහලගේ ගණන් අඩුම.එකත් 41 ?

    මටත් තාම හරියට බා. මන් ගත්තේ fx370 එකක්. ඒක ටිකක් fret board එක hard.310 නම් ලේසි කියලා හිතුනා. මන් ගත්ත එකේ string අතර උස වැඩි නිසා හදන්නත් උනා.F 310 එකනම් එහෙම අව්ලක් නෑ.
     
    • Like
    Reactions: NewZealand

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මම ගිටාර් ප්ලේ කරල නැ මචන්.
    පුරුදුවෙන්නත් එක්ක ගන්නේ.

    Yamaha F310 එක දැන් රු. 41000ක් වෙනවා. :baffled:

    ඒක ගන්න එක පාඩුයිද මේ කාලේ?
    ඉස්සරහට තවත් ගණන් යයිද දන්නෙ නෑ.

    නැත්නම් පාවිච්චි කරපු හොඳ ගිටාරයක් ගන්න තැනක් කියන්නකො.
    :oops:🙃 පිස්සු හැදෙයි.. මං ඕක ගත්තෙ 22000ට.. හැබැයි දැන් ටික කලකට කලින්..
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    uba kohed inne? pannipitya lagai nm rasangi or lahiru guitar shop eke balapan aduwat thiye