ගිටාර් උපදෙසක්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,131
    9,421
    113
    ගිටාර් උපදෙසක්

    අඩුම කෝඩ්ස් ගානකින්, ලේසියෙන් ගහන්න පුරුදු වෙන්න පුළුවන් සිංහල සින්දු මොනවද තියෙන්නෙ ?

    හොඳ ගිටාර් ටියුටෝරියල්ස් තියෙනව නං ශෙයා කරන්න
     

    yakaa

    Active member
  • Mar 5, 2016
    160
    31
    28
    Colombo
    malata bambareku se song 1th easy bn... Clarence wijewardena ge Songs godak major minor 7th walin goda daaganna puluwan...:yes:
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ක්ලැරන්ස් විජෙවරධන, 3 කොර්ඩ්ස් යන්නේ..
     

    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    මචං simple english songs පොඩ්ඩ් පොඩ්ඩ් පුරුදු වෙයන්....හොඳට අත හුරු වෙනවා ...

    ex:- Eagles,3 doors down,Daughtry,Life House,UB 40,Eric Clapton,Backstreet Boys,West Life

    Keep practcing

    giphy.gif
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සයුරක් නොදුටු ගඟුලක් - E, D, A
    සිහින ලොවක්..
    දිලීප පොඩි පුතු..

    ස්ලෝ බීට් ඒවා ලේසි...මමත් තවම අලුත්...මට strumming තමා ටිකක් අවුල් රිදම් එකට ගහන එක...මගක් ගහද්දි පැටලෙනවා...එපා වෙනවා...කොර්ඩ්ස් මාරු කරනකොට ආයේ මුල ඉදන් strum කරනවා මම පිස්සෙක් වගේ...:lol::lol:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,131
    9,421
    113
    සයුරක් නොදුටු ගඟුලක් - E, D, A
    සිහින ලොවක්..
    දිලීප පොඩි පුතු..

    ස්ලෝ බීට් ඒවා ලේසි...මමත් තවම අලුත්...මට strumming තමා ටිකක් අවුල් රිදම් එකට ගහන එක...මගක් ගහද්දි පැටලෙනවා...එපා වෙනවා...කොර්ඩ්ස් මාරු කරනකොට ආයේ මුල ඉදන් strum කරනවා මම පිස්සෙක් වගේ...:lol::lol:

    same here bro :D