malata bambareku se song 1th easy bn... Clarence wijewardena ge Songs godak major minor 7th walin goda daaganna puluwan...![]()


ithin amaruwek godak chords igenagatta 
සයුරක් නොදුටු ගඟුලක් - E, D, A
සිහින ලොවක්..
දිලීප පොඩි පුතු..
ස්ලෝ බීට් ඒවා ලේසි...මමත් තවම අලුත්...මට strumming තමා ටිකක් අවුල් රිදම් එකට ගහන එක...මගක් ගහද්දි පැටලෙනවා...එපා වෙනවා...කොර්ඩ්ස් මාරු කරනකොට ආයේ මුල ඉදන් strum කරනවා මම පිස්සෙක් වගේ...![]()
