මචන් මිනිවන්ගොඩ තැනක් දලා තිබ්බා රුපියල් 2000 ඉඳින්...හැබයි used එවා....ලංකාදිපෙ තියනවා දැක්කා බලහන්..කොමහරි box guitars පරන වෙන කරමයම හොඳයි සිරාවට මචං....පරණ වෙන්න වෙන්න හොඳට season වෙලා පට්ට sounds :yes: