ගිටාර් ගහන්න

tdilzzz

Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    ගිටාර් ගහන්න ආස එවුන්ට ගිටාර් වාදනය ක්මවත්ව පැහැදිලි ආකාරයෙන් සිංහලෙන් උගන්වන පාඩම් මාලාවක් පහත ලින්ක් එකේ තියෙනවා.උඹ ගිටාර් වාදනයේ ආදුනිකයෙක් නම් මේ lesson ටික හරියට කරා නම් ගිටාර් ඔස්තාර් කෙනෙක් විමට අඩිතාලම හැදෙනවා.බොරැවට music clz යන්න ඔින නෑ.සියලු කරැණු ගුරැ මුෂ්ටියක් නැතුව නියමට කියල දෙනවා. https://m.facebook.com/profile.php?id=823823017784980&ref=content_filter
     
    • Like
    Reactions: CoolMan88 and DAMER

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Guitar 1k thaniyama igena ganna pluwam.. e unata hariyat igena ganna 1i wadagath.. igena gannwa nm hari technique follow karanna oni nethi nm issarahata yaddi e purudu wela tyna widha hadanna amaruii. godak kal yanwa. lead techniques walata ehema yaddi. experience eken kynne mn :P
     
    tdilzzz

    Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    Guitar 1k thaniyama igena ganna pluwam.. e unata hariyat igena ganna 1i wadagath.. igena gannwa nm hari technique follow karanna oni nethi nm issarahata yaddi e purudu wela tyna widha hadanna amaruii. godak kal yanwa. lead techniques walata ehema yaddi. experience eken kynne mn :P

    Ow mcn me lesson karna ekkana techniq tika saralwa piliwelta kyla denw