ගිටාර් පන්ති

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    යාළුවනේ මම අද ගිටාර් එකක් ගන්නවා..අලුතෙන්ම :rofl: :rofl: ..මට මුල ඉදන්ම ඉගෙන ගන්න ඕනේ..මම ඉන්නේ කඩවත. :rolleyes: :rolleyes:

    ඕගොල්ලෝ දන්නා හොද class එකක් එහෙම තියෙනවද? :frown: .. තව මට practice වෙන්න ගන්න හොද පොත් ටිකක් කියනවද? :dull: ලින්ක් හරි කමක් නේ නෙට් එකේ :dull: :dull:

    යාලුවන්ට සලකනවා :) :)
     
    • Like
    Reactions: DAMER

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පොඩ්ඩක් ඉවසල හිටහන් සරිගම කන්නෙක් එයි දැන් :P
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    chinese ගන්නේ නැතුව හොද එකක් ගනින් යකෝ...මොකක්ද ගන්න යන බ්‍රෑන්ඩ් එක,,,,?>