Update: ගිටාරයක් ගත්තා
------ Post added on Apr 11, 2025 at 11:58 PM
------ Post added on Apr 12, 2025 at 12:01 AM
------ Post added on Apr 12, 2025 at 12:07 AM
------ Post added on Apr 12, 2025 at 12:09 AM
ඔව් මටත් ගිටාර් එකක් අරන් කෝඩ් දෙකක් ඉගෙන ගද්දිම තේරුණා මෙලඩියක් ගහන්න තියෙන අමාරුව. ඒ මට්ටමට හෙමීට හරි ඉගෙන ගන්න ඕනේ. මගේ අලුත්ම විනෝදාංශය දැන් මේක
------ Post added on Apr 12, 2025 at 12:13 AM
මට ඕනේ ලස්සනට මෙලඩිය ගහන තරමට ඉගෙන ගන්න. සිංදුව කටින් කියන්නේ නැතුව ගිටාර් එකෙන්ම ගහන්න පුලුවන් විදිහට.. ඔව් මම අද ගිටාර් එකක් අරගෙන ට්‍රයි කලා. ඇත්තටම මෙලඩිය ගහනවට වඩා ලේසි කෝඩ් ටිකක් අල්ල අල්ල සිංදුව කියන්න ඉගෙන ගන්න එකමූ කියන එක හරි, ගොඩක් වෙලාවට උන් ear එකට ගහනව chord එක ඇතුලෙ.
සින්දුවකට ගොඩක් වෙලාට rhythm, base, lead කියලා තුනක් තියෙනවා. ගිටාර් එකේ බේස් ස්ට්‍රින්ස් තිබ්බට බේස් ගිටාර් එකේ බේස් ස්ට්‍රින්ස් විතරමයි තියෙන්නෙ.
උඹට ඕන නිකන් පාර්ටි එකක පොඩි ආතල් එකක් ගන්නනම් ඉතින් rhythm ගහන්න පුරුදු වෙලා මැද පොඩි ලීඩ් වැඩ කෑලි ටිකක් දාන්න ඉගෙන ගනින්.
------ Post added on Apr 11, 2025 at 11:58 PM
මම අද ගිටාර් එකක් අරගෙන ට්‍රයි කලා. ඇත්තටම මෙලඩිය ගහනවට වඩා ලේසි කෝඩ් ටිකක් අල්ල අල්ල සිංදුව කියන්න ඉගෙන ගන්න එක. හැබැයි මම කැමති මෙලඩිය ගහන්න පුලුවන් තරමට ඉගෙන ගන්න.ඉසෙල්ලා chords ඉගෙන ගනින් එතකොට අඩුම පාදියකදී හරි සින්දුවක් ගහන්න පුළුවන්.
අනික කෝඩ් ගහන එක තමයි ලේසි.
chords ටිකයි scale patterns ටිකයි ඉගෙන ගත්තම lead parts ගහන්න පුළුවන්.
![]()
Mr Stupid තැනට එනකොට උබට සාමාන්යෙන් key එක වෙනස් කරලා හරි සින්දු ටික ගහගන්න පුළුවන් වෙනවා.
ඊට පස්සේ music theory පටන් ගත්තම down the පල්ලම්.
ඊට පස්සේ ඔය lead parts එහෙම ගහගෙන ටික ටික ඉගෙනගන්න තියෙන්නේ.
------ Post added on Apr 12, 2025 at 12:01 AM
මට කාලෙක ඉඳන් ආසවක් තිබ්බ ගිටාර් ඉගෙන ගන්න. හැබැයි මටත් සිංදු කියන්න බෑ. ඒ වගේම අනිත් සංගීත භාණ්ඩ වලින් එන Sound වලට එච්චර interest එකක් නෑ. තත් භාණ්ඩ වලින් එන Sounds වලටනම් මාර අසයි. ඒක නිසාමයි ගිටාර් ඉගෙන ගන්නේ. ගිටාර් එකක් ඊයේ ගත්තා. දැන් ටියුන් කරන විදිහයි E chord එකයි D chord කෝඩ් එකයි අල්ලන්න පුලුවන්.පටන් ගන්න කලින් නිකන් අනවෂ්‍යය විදිහට හිතල වැඩිද මන්ද. Guitar ගහනවනන් guitar එකක් අරන් ගහන්න. මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහල තියෙනනේ.
Lead guitar ගහන එක හැම එකාටම සෙට් වෙන්නෙ නෑ. ඒකට පුදුම කැප කිරීමක් තියෙන්න ඕනි. Rhythm ගහන්න musical ear එකක් තියෙන්න ඕනි, music ඉගෙන ගන්න ඕනි.
මන් 6 වසරෙ ඉදන් university ඉවර වෙනකන් guitar ගැහුව stage වල. 10 වසරෙ ඉදන් mainly lead විතරයි musical ear එක ලොකුවට develop උනේ නැතුව ගිය හින්ද guitar skills විතරක් focus කරපු නිසා. එක තැනකින් එහාට skills develop කරන එක එපා වෙනව lead ගහන උන් skills maintain කරන්නයි skills expand කරන්නයි දවසකට dedicate කරන පැය ගාන දැක්කම. Slashල එහෙම දවසට පැය 16ක් වගේ jam කරපු උන්. ඊට දාහෙන් සම්පතයි ආතල් එකේ සින්දුවක් ගහන් ඉන්න එක.
------ Post added on Apr 12, 2025 at 12:07 AM
මට එච්චර සිංදු කියන්න බෑ. මෙලඩියම ගහන්න ආසත් ඒ නිසාමේ ක්‍රමය තමයි හොඳ කෝඩ් ගහන ගමන් සිංදුවක් කියන්න පුලුවන්, එන්ජෝයි කරන්න පුලුවන් කම්මැලි නැතුව.
ඇත්ත. කෙලවරක් දකින්න අමාරුයි ගැඹුරු විෂයක් අපි දකිනවට වඩා.
------ Post added on Apr 10, 2025 at 8:47 PM
------ Post added on Apr 12, 2025 at 12:09 AM
MELODY සම්පූර්ණයෙන් ගහන්වා කියන්නෙ ලේසි නෑ
FRET BOARD හොඳටම දැනගන්න ඕනේ
පට්ට විදියට Practice ඕනේ
මේ ඉන්නෙ මහින්ද බණ්ඩාරගෙ පුතා.. ගීතාන්.. මගේ යාලුවෙක්
බලපන්
ඔව් මටත් ගිටාර් එකක් අරන් කෝඩ් දෙකක් ඉගෙන ගද්දිම තේරුණා මෙලඩියක් ගහන්න තියෙන අමාරුව. ඒ මට්ටමට හෙමීට හරි ඉගෙන ගන්න ඕනේ. මගේ අලුත්ම විනෝදාංශය දැන් මේක
------ Post added on Apr 12, 2025 at 12:13 AM