ගිටාර් හෙල්ප්

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ගිටාර් 0 ඉදලා ඉගෙන ගත්තු උන් ඉන්නවද බන්? ආසාවක් ආවා ගිටාර් එකකුත් ඔර්ඩර් කලා... ටියුටෝරියල් ටිකක් හොයලා දීපන්කෝ... සරළව කියලා දෙන.. සංගීතේ ගැන කිසිම දැනුමක් නෑ...

    මේ අයිටම් එක ගැන මොකද කියන්නේ?
    IMG_2245.jpeg
     
    • Like
    Reactions: kinkon

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔය අයිටම් එක ඇඟිලි රිදෙනවට ගහන එකක්නෙ. ඔව්ව සාර්තක නෑ. බබ්බු වගේ ඔහොම ගහන්න බෑ.
    mata compitition yanna ona na ban. chords allanna lesi nam oy gdget eka man gannawa. oka use kerepu ekek innawada meke.
    guitar ekata wada oya gadget eka ganan ban ekai ahuwe
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    mata compitition yanna ona na ban. chords allanna lesi nam oy gdget eka man gannawa. oka use kerepu ekek innawada meke.
    guitar ekata wada oya gadget eka ganan ban ekai ahuwe
    ඕක කොහෙද බන් ඔච්චර ගණන්. රුපියල් 1400 නේ. මෙලෝ රහක් නෑ කියල මේ ගත්ත උන් දාලා තියෙන්නේ රිවිව් වල.

    https://www.daraz.lk/products/guita...a0e.searchlist.sku.23.4951f0331hNHKU&search=1
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    • Wow
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔය අයිටම් එක ඇඟිලි රිදෙනවට ගහන එකක්නෙ. ඔව්ව සාර්තක නෑ. බබ්බු වගේ ඔහොම ගහන්න බෑ.
    dan ubata gitar puluwanda?

    ගිටාර් 0 ඉදලා ඉගෙන ගත්තු උන් ඉන්නවද බන්? ආසාවක් ආවා ගිටාර් එකකුත් ඔර්ඩර් කලා... ටියුටෝරියල් ටිකක් හොයලා දීපන්කෝ... සරළව කියලා දෙන.. සංගීතේ ගැන කිසිම දැනුමක් නෑ...

    මේ අයිටම් එක ගැන මොකද කියන්නේ?
    View attachment 220780
    aduma masa 3k wath class ekakata palayan.

    daily paya bagayak wath practise karapan.
    ------ Post added on Dec 14, 2023 at 3:53 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඔය ඇගිලි වලට දාන ඒවා දාන් ගහන්න එපා බං. මුලින් string ඇල්ලුවම කැපෙනවා තමයි. මාසයක් යද්දි ඇඟිලි තුඩු ගල් වෙනවා. එතකොට ලස්සනට string අල්ලන්න පුළුවන්.
    තනියම පුරුදු වෙනවනම් D, E,G,A වගේ chord වලින් යන සින්දු try කරන්න. එතකොට ආස හිතෙනවා. ඒවා ගහන්න ලේසි නිසා.Don කියලා youtube කෙනෙක් ඉන්නවා. එයාගේ පොඩ්ඩක් බලන්න.
    Clarence, මාලේවන වගේ අයගේ ඒවා easy හදපු chord තියෙනවා. ඒවා පොඩ්ඩක් try කරන්න.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඕවා ඉගෙන ගන්න ඕනේ නෑ බන්. ගිටාර් එක අරන් එකේ කම්බි හොදට ඇදල ඩා..ව්... ඩා..ව්... ඩා....ව්.. ගාල ගහල දාපන්. ටික දවසක් කනට හුරු උනාම ඔයාගෙම මියුසික් ස්ටයිල් එකක් ඉබේම ක්‍රියෙට් වෙනවා. ඊට පස්සේ එකෙට ගැලපෙන විදියට සින්දුව කියන්න .. කන විදිල කොන්දේ පාට කරලා.... ගාල. :cool: දැන් අර අමල් දුමල් .. ගගා එකෙක් රටවටේ යන්නේ ගිටාර් තියන් නෙමෙයිනේ බන්, නිකන් අතපය විසිකරලා. ඉතින් උබටත් පුළුවන්......
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,962
    13,874
    113
    126
    Hogwarts
    ගිටාර් 0 ඉදලා ඉගෙන ගත්තු උන් ඉන්නවද බන්? ආසාවක් ආවා ගිටාර් එකකුත් ඔර්ඩර් කලා... ටියුටෝරියල් ටිකක් හොයලා දීපන්කෝ... සරළව කියලා දෙන.. සංගීතේ ගැන කිසිම දැනුමක් නෑ...

    මේ අයිටම් එක ගැන මොකද කියන්නේ?
    View attachment 220780
    me gajet eka gannepa,, uba guitar ekak allapu nati ekek wage kalin.. oken chords maru karanna amarui. mulin guitar eka aran..play karala blpan.. itapasse ona unot ganin