mata compitition yanna ona na ban. chords allanna lesi nam oy gdget eka man gannawa. oka use kerepu ekek innawada meke.ඔය අයිටම් එක ඇඟිලි රිදෙනවට ගහන එකක්නෙ. ඔව්ව සාර්තක නෑ. බබ්බු වගේ ඔහොම ගහන්න බෑ.
ඕක කොහෙද බන් ඔච්චර ගණන්. රුපියල් 1400 නේ. මෙලෝ රහක් නෑ කියල මේ ගත්ත උන් දාලා තියෙන්නේ රිවිව් වල.mata compitition yanna ona na ban. chords allanna lesi nam oy gdget eka man gannawa. oka use kerepu ekek innawada meke.
guitar ekata wada oya gadget eka ganan ban ekai ahuwe
original eka oka nemai banඕක කොහෙද බන් ඔච්චර ගණන්. රුපියල් 1400 නේ. මෙලෝ රහක් නෑ කියල මේ ගත්ත උන් දාලා තියෙන්නේ රිවිව් වල.
https://www.daraz.lk/products/guita...a0e.searchlist.sku.23.4951f0331hNHKU&search=1
Youtube ekey visthara/lessons oney tharam thiyanava beginnerslata.![]()
Bohoma sthuthi machanlaTry Justin guitar on yt.
dan ubata gitar puluwanda?ඔය අයිටම් එක ඇඟිලි රිදෙනවට ගහන එකක්නෙ. ඔව්ව සාර්තක නෑ. බබ්බු වගේ ඔහොම ගහන්න බෑ.
aduma masa 3k wath class ekakata palayan.ගිටාර් 0 ඉදලා ඉගෙන ගත්තු උන් ඉන්නවද බන්? ආසාවක් ආවා ගිටාර් එකකුත් ඔර්ඩර් කලා... ටියුටෝරියල් ටිකක් හොයලා දීපන්කෝ... සරළව කියලා දෙන.. සංගීතේ ගැන කිසිම දැනුමක් නෑ...
මේ අයිටම් එක ගැන මොකද කියන්නේ?
View attachment 220780
anna almariya uda.dan ubata gitar puluwanda?
aduma masa 3k wath class ekakata palayan.
daily paya bagayak wath practise karapan.
------ Post added on Dec 14, 2023 at 3:53 PM
දැන් අර අමල් දුමල් .. ගගා එකෙක් රටවටේ යන්නේ ගිටාර් තියන් නෙමෙයිනේ බන්, නිකන් අතපය විසිකරලා. ඉතින් උබටත් පුළුවන්......me gajet eka gannepa,, uba guitar ekak allapu nati ekek wage kalin.. oken chords maru karanna amarui. mulin guitar eka aran..play karala blpan.. itapasse ona unot ganinගිටාර් 0 ඉදලා ඉගෙන ගත්තු උන් ඉන්නවද බන්? ආසාවක් ආවා ගිටාර් එකකුත් ඔර්ඩර් කලා... ටියුටෝරියල් ටිකක් හොයලා දීපන්කෝ... සරළව කියලා දෙන.. සංගීතේ ගැන කිසිම දැනුමක් නෑ...
මේ අයිටම් එක ගැන මොකද කියන්නේ?
View attachment 220780