මචං ගිටාර් එකක් ගන්න හිතුන.... තාම ගිටාර් එකක් අල්ලල වත් නෑ......
ඉතින් මං හිතුවෙ මුලින් අඩු ගානට එකක් අරගෙන මට ප්ලේ කරන්න පුලුවන්ද බලල පුලුවන් වගෙ නම් පස්සෙ හොද එකක් ගන්න කියල.........
අඩුම කීයට වගෙ ගන්න පුලුවන් වෙයිද මචං..... නිකන් ප්‍රැක්ටිස් කරල බලන්න.... මම නුවර පැත්තෙ...... අඩුම කීයක් වෙයිද .... යූස් කරපු එකක් හරි අවුලක් නෑ........... 