ekenma supiriyai ban... maaraiසුපිරි ෆිල්ම් එක නේද![]()
ඔක්කොම එපිසෝඩ් ටික ඩව්න්ලෝඩ් කරගන්න ඩ්‍රයිව් ලින්ක් එකක් හරි මෙගා ලින්ක් එකක් හරි තියනවද?
yt playlist එක ඩව්න්ලෝඩ් කරන්න ටිකක් අමාරුයි එපි 280 ක් විතර තියන නිසා ඔක්කොම එකපාර බාන්නෙ නැ.
https://drive.google.com/drive/folders/1R6knCl6V5MMa8hApVr30FvC_HNLVH9pY