ගිණි දිය ඇල්ල (fire waterfall)-2

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ගිණි දිය ඇල්ල (fire waterfall)-2

    මේ ෆොටෝ ටික මට මේල් එකකින් ආවෙ
    ඉතින් මම හිතුව එළකිරි එකේ යාළුවොත් එක්ක බෙදාගන්න.....

    මම කලිනුත් ෆොටෝස් ටිකක් දැම්මා. මේ ඉතුරු ටික

    කලින් කවුරුහරි දාල තියෙනවනම් සමාවෙන්න.. නොදැකපු අය බලන්න.

    :angry::angry::angry:


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මේක මචන් ඉර එලියට නේ මේ පාට වෙන්නේ ? මන් කලින් දැකල තියෙනවා මේක
    vil-cherche.gif

     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මේක මචන් ඉර එලියට නේ මේ පාට වෙන්නේ ? මන් කලින් දැකල තියෙනවා මේක
    vil-cherche.gif


    ඔව් ඒත් ගානට නියම කෝණයට ඉර එලිය වැටෙන්න ඕනි...
    මටත් මේක මේල් එකකින් ආවෙ.
    කොච්චර මහන්සි වෙන්න ඇත්ද ඔය ෆොටෝ ටික ගන්න.