ගිණි දිය ඇල්ල (fire waterfall) මේ ෆොටෝ ටික මට මේල් එකකින් ආවෙ ඉතින් මම හිතුව එළකිරි එකේ යාළුවොත් එක්ක බෙදාගන්න..... කලින් කවුරුහරි දාල තියෙනවනම් සමාවෙන්න.. නොදැකපු අය බලන්න. මට මේ මේල් එක එව්වෙ ප්රශාන්ති අක්කා (සයිප්රස්) එයාටයි...