[FONT="]ගිණි වර්ග[/FONT]
[FONT="]![]()
[/FONT]
[FONT="]ප්‍රධාන වශයෙන් ගිණි වර්ග [/FONT][FONT="]5[/FONT][FONT="]කි[/FONT][FONT="](මෙම ගිණි A, B, C, D, K ලෙස වර්ග කොට ඇත).නමුත් මෙහිදී අපගේ එදිනෙදා කටයුතු වලට ඇති අවශ්‍යතාව සලකා මූලික ගිණි වර්ග [/FONT][FONT="]4[/FONT][FONT="]ක් ගැන සලකා බලමු.[/FONT]
[FONT="]එනම්[/FONT][FONT="],[/FONT]
- [FONT="]කඩදාසි ලී ආදියෙන් ඇතිවෙන ගිණි[/FONT]
- [FONT="]ගෑස් වලින් ඇතිවෙන ගිණි[/FONT]
- [FONT="]තෙල් හා වෙනත් රසායන ද්‍රව්‍ය ආදියෙන් ඇතිවෙන ගිණි[/FONT]
- [FONT="]විදුලියෙන් ඇතිවන ගිණි[/FONT]
[FONT="]ගිණි නිවීම[/FONT]
[FONT="]ගිණි නිවීම ඉතා ප්‍රවේසම් කාරී කටයුත්තකි.එනම් මෙහිදී ගින්න වැඩි වී අනතුරු සිදුවිය හැකි බැවිනි.සාමාන්‍ය ගිනි නිවීම සදහා උපකරණ[/FONT][FONT="](portable fire extinguishers) ඇත.මේවා [/FONT][FONT="]0.5-15[/FONT][FONT="]kg දක්වා බරින් යුක්තය.[/FONT]
[FONT="]
[/FONT]
- [FONT="]ජල ගිණි නිවනය[/FONT]
[FONT="]මෙය රතු පැහැයෙන් යුක්තය.සම්පීඩිත (නයිට්‍රිජන් වායුවෙන්) ජලය ගබඩා කර ඇත.ලී රෙදි[/FONT][FONT="], [/FONT][FONT="]කඩදාසි ආදියේ ඇතිවන ගිනි නිවීම සඳහා පමනක් භාවිතා කල යුතුය[/FONT][FONT="]. විදුලියෙන් ඇතිවන ගිනි නිවීම සඳහා කිසිසේත්ම භාවිතා නොකල යුතුය.සාමාන්‍යයෙන් බොහොමයක් කාර්යාල හා කඩ සාප්පු ආදියේ දකින්නට ඇත.[/FONT]![]()
[FONT="]2.
[/FONT]