ගිණි_ඇවිළුනා-කැණිමඩලට
ඔන්න ඉතින් එක ගමක අයියයි මල්ලි දෙන්නේක් හිට්යා, අයියා වැඩ කලේ කොළඹ, මල්ලි රස්සාවක් කලේ නැහැ, ඒ උනාට කපුගේ මහත්තයගේ සිංදු පිස්සෙක්, කොයි වෙලාවෙත් කපුගේ මහත්තයගේ සිංදුවක් කියා ගත්තු ගමන්මයි ඉන්නේ,
දවසක් අයියා නිවාඩුවකට ගමේ ඇවිත් ආපහු කොලඹ ගියා, මල්ලිත් ඉතින් අයියව ටවුමට ගිහින් බස්සලා ගෙදර ඇවිත් ඇදට වෙලා කපුගේ මහත්තයගේ සිංදුවක් කියන්න පටන් ගත්තා, " අයියණ්ඩියේ නුබ ඇවිදින් ගිය දවසේ, ගිණි ඇවිළුනා කැණිමඩලට, අපේ නිවසේ..."
මල්ලි මේක දෙතුන් පාරක්ම කියනවා එලියේ බුලත් කොට කොට හිටපු ආච්චිට ඇහුනා, අච්චි මේ කොල්ලා ලඟට ඇවිත් කිව්වලු, "හිච්චි පුතේ මම දැන ගත්තා උබලගේ අයියා සිගරට් බිලා කොට එහෙ මෙහෙ දානකොට කොයි වෙලාවේ හරි ගෙට ගිණි ඇවිලෙයි කියලා" දැන් ඉතින් ගමේ කොල්ලො ටිකවත් කතා කරලා ඕක නිවලා දපන් කියලා, අච්චි එලියට බැහැලා "කව්රුත් නැද්දෝ අපේ ගේ ගිණිගන්නො" කියලා මහ හයියෙන් කෑගැහුවා.