ගිණුම් අංකයේ එක ඉලක්කමක් වැරදිලා

bada1

Active member
  • Jul 28, 2012
    662
    93
    28
    ඊයේ ඔන්ලයින් යාලුවෙකුට සල්ලි වගයක් දැම්මා වැරදීමකින් ගිණුම් අංකයේ එක ඉලක්කමක් වැරදිලා සල්ලි වෙන ගිණුමකට ගිහින්. මේ ගැන බැංකුව ට කිව්වම පැහැදිලි උත්තරයක් දෙන්නේ නෑ . මොකක්ද කරන්න ඕනේ කියල දන්නා කෙනෙක් කියන්න කෝ
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,001
    1
    2,320
    113
    ඔයාගේ bank එකට කියන්න,එතකොට ආපහු ගන්න පුළුවං හැබැයි මාසයක් විතර යයි,
     
    • Like
    Reactions: TechnWeb

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,407
    113
    දැන් සල්ලි වැටිලා තියෙන ගිණුමේ අයිතිකාරයාගෙන් ලියුමක් බැංකුවට දෙන්න ඕනි. එකේ අඩංගු වෙන්න ඕනි මේ මුදල් මගේ නෙමෙයි, මේ ටික අයෙ ගන්න කියලා. ඊට පස්සේ බැංකුවට නියමිත ගිණුම දුන්නම ඒකට දායි ඒ සල්ලි ටික.
     
    • Like
    Reactions: c gate and gceal

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,001
    1
    2,320
    113
    දැන් සල්ලි වැටිලා තියෙන ගිණුමේ අයිතිකාරයාගෙන් ලියුමක් බැංකුවට දෙන්න ඕනි. එකේ අඩංගු වෙන්න ඕනි මේ මුදල් මගේ නෙමෙයි, මේ ටික අයෙ ගන්න කියලා. ඊට පස්සේ බැංකුවට නියමිත ගිණුම දුන්නම ඒකට දායි ඒ සල්ලි ටික.
    අඩේ දැන් එහෙම ඕනද,මන් fremi ඇප් එකෙන් ඔහොම සල්ලි වැරදිලා උන්ට කෝල් කරලා කිව්වා,fremi ඇප් එක හරහා msg එකක් දාන්න කිව්වා,මාසෙකට විතර පස්සෙ මට ආපහු දාලා තිබුණා,වැරදිලා ගියේ boc එකකට
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,407
    113
    අඩේ දැන් එහෙම ඕනද,මන් fremi ඇප් එකෙන් ඔහොම සල්ලි වැරදිලා උන්ට කෝල් කරලා කිව්වා,fremi ඇප් එක හරහා msg එකක් දාන්න කිව්වා,මාසෙකට විතර පස්සෙ මට ආපහු දාලා තිබුණා,වැරදිලා ගියේ boc එකකට
    ඔව්. බැංකුවෙන් එහෙම ලියුමක් ගන්නවා. ඒක උන්ම කරගන්නවා. අන්න ඒ ප්‍රොසෙස් එක නිසා තමයි මාසයක් විතර යන්නේ. නැත්තං ඒ ගිණුමේ එකා ගිහිං කිව්වොත් මගේ ගිණුමේ සල්ලි බැංකුවෙන් උස්සලා කියලා තවත් කේස් එකක්. ඒකයි.
     
    • Like
    Reactions: gceal and Phonemy

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,222
    113
    මුලින් ම උබේ බෑන්ක් එකට ලෙටර් එකක් දීපන් වෙචිචි දේ දාල මේ සල්ලි refund කරනඩ කියල.එතකොට උබේ බෑන්ක් එකෙන් සල්ලි ගිය බෑන්ක් එකට Chargeback request එකක් යවනව. එතකොට ඒ බෑන්ක් එකෙන් සල්ලි ගිය එකා contact කරල උගෙන් consent එකක් ඉල්ලනව මේ සල්ලි ඔයාට අදාල එකක් නෙවේ ඒ නිසා refund කරන්ඩ අවසර දෙනව කියල. අන්න එතකොට උගෙන් debit කරල සල්ලි එවනව උබේ බෑන්ක් එකට .උබේ බෑන්ක් එකෙන් උබේ account එකට දානව.ඔය ටික වෙන්ඩ අඩුම මාසයක් වත් යනව.

    හැබැයි ඔතනදි සල්ලි ගිය Account එකේ පොර contact කරගන්ඩ හරි ,ඌ ඒ සල්ලි උට වැටෙන්ඩ තිබ්බ එකක් හරි කිව්වොත් උබට ඔහොම සල්ලි ගන්ඩ බෑ. නීතිමය පැත්තෙන් ගිහින් වැරදිලා දාපු එකක් කියල ඔප්පු කරල ගන්ඩ වෙන්නෙ.
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඊයේ ඔන්ලයින් යාලුවෙකුට සල්ලි වගයක් දැම්මා වැරදීමකින් ගිණුම් අංකයේ එක ඉලක්කමක් වැරදිලා සල්ලි වෙන ගිණුමකට ගිහින්. මේ ගැන බැංකුව ට කිව්වම පැහැදිලි උත්තරයක් දෙන්නේ නෑ . මොකක්ද කරන්න ඕනේ කියල දන්නා කෙනෙක් කියන්න කෝ

    man danna widiyata real time money transfering waladi reversal ekak karanna tikak amarui
    bank ekata transaction ref eka ekka dapan eka reverse karanna kiyala
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,876
    113
    55
    400 : Bad Request
    Account ekakta nam watila tiyenne ganna amarui, puluwannam account owner hoyagena katha karala wisadaganna. Oyage branch ekata mail ekak danna manager wa cc tiyala. email address eka contact centre eken illaganna,
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,628
    113
    මගේ සෙලාන් එකට ආපු සල්ලි වගයක්, උන් ආයේ ඔහොම දාපු එකාට දීලා තිබ්බා මගෙන් අහන්නෙ නැතුව
    මම බැංකුවට ගිහින් මැනේජර්ට කිව්වා "ඒ සල්ලි මට ආපු සල්ලි වගයක්, තමුසේ ඒක ඌට ආයෙ දුන්නා නම් තමුසේගෙ සල්ලි වලින් දැන් මට ගෙවපන් කියලා"
    පස්සේ ඌ ආයෙ අරූගේ එකවුන්ට් එකෙන් ඒ ගානම කපාගෙන ආයෙත් මට දාලා තිබ්බා

    මම පාවිච්චි කරපු පේපර් කටර් මැෂින් එකක් වික්කා ඉක්මන් එකේ දාලා
    ඒක ගත්ත එකා අතේ කෑෂ් නැහැ කියලා තමා මගේ එකවුන්ට් එකට සල්ලි දැම්මේ
    ඌ ඊළඟ දවසේ බැංකුවට ගිහින් කියලා වැරදීලා සල්ලි දැම්මේ කියලා
    සක්කිලි ඉන්නෙ ඕයි
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,562
    632
    113
    Salli gewwa eke screen shot save welanam lesie. kohomath salli giya AC ekgen letter ona weyi. kohomath bank Ac wala history witness tiyena nisa aruta boru aranna ba. Polici gihin unath case eka adda haki
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    6,195
    4,633
    113
    liyum denna one ne sampath eke nam. dennama bank call karala or email to manager puluwan. mata ekek waradila dala(kalin mata salli ewapu ekek habai aye danakota mage ekatama ewala) ehema reverse kara 2 days wage giye.