ගිණුම් හිමියෙකු මිය යාම හා ඉන් පසු ගිණුමේ &#35

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,419
    4,046
    113
    මැරුනට පස්සෙ බෑන්ක් කාර්ඩ් එකෙන් ගන්න එක ඉලීගල්ද බන්
    නීතිමය තත්වය මොකක්ද?

    හිතමුකො තාත්තා නැති වෙනවා සහ පුතා ගාව බෑන්ක් කාඩ් එකයි පාස්වර්ඩ් එකයි තියෙනවා
    බැන්කුවෙ ලක්ශ 5ක් තියනවා. පුතා දවසකට ලක්ශෙ ගානෙ දවස් 5කින් සල්ලි ඔක්කොම ගන්නවා.
    දැන් අම්මටයි දුවටයි මුකුත් නෑ. බැන්කුවට ගිහින් කිව්වහම කියනවා සල්ලි ඔක්කොම අරන් කියලා
    මේ වගේ අවස්තාවක මොකද වෙන්නෙ

    Bump
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    දැන් ගොඩක් බැංකු වල ඩිජිටල් එකවුන්ට් කිය්ලා බැංකු පොතක් නැතුව එකවුන්ට් හදනවා ගොඩක්ම ඒවායේදි නාමිකයෙක් සදහන් කරන්න තියෙනවා ඒත් බැංකුව ඒක කියන්නේ නැ, අනිවාරයෙන්ම අහලා ඒකට නමක් දාන්න.

    විශේශයෙන් මහජන බැංකුව
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ගොඩක් වටින ලිපියක් රෙප් ලැබුණ ගමන් සළකන්නම්
    එල!
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මැරුනට පස්සෙ බෑන්ක් කාර්ඩ් එකෙන් ගන්න එක ඉලීගල්ද බන්
    නීතිමය තත්වය මොකක්ද?

    හිතමුකො තාත්තා නැති වෙනවා සහ පුතා ගාව බෑන්ක් කාඩ් එකයි පාස්වර්ඩ් එකයි තියෙනවා
    බැන්කුවෙ ලක්ශ 5ක් තියනවා. පුතා දවසකට ලක්ශෙ ගානෙ දවස් 5කින් සල්ලි ඔක්කොම ගන්නවා.
    දැන් අම්මටයි දුවටයි මුකුත් නෑ. බැන්කුවට ගිහින් කිව්වහම කියනවා සල්ලි ඔක්කොම අරන් කියලා
    මේ වගේ අවස්තාවක මොකද වෙන්නෙ
    නියම ප්‍රශ්නයක්!

    මම අහල තියෙනව කෙනෙක්ගේ කාඩ් එකක් තවත් කෙනෙක්ට දෙන එකත් වැරැද්දක් කියල. ඒ වගේම ඒකෙන් සල්ලි ගන්න එකත් වැරදි ඇති. මෙහෙම දෙයක් උනොත් නඩු යන්න තමයි තියෙන්නෙ ඉතිං. නඩුව වැටෙනව ඇත්තෙත් සල්ලි හොරකම් කරා කියල තමයි මට හිතෙන්නෙ
     
    Similar threads