මැරුනට පස්සෙ බෑන්ක් කාර්ඩ් එකෙන් ගන්න එක ඉලීගල්ද බන්
නීතිමය තත්වය මොකක්ද?
හිතමුකො තාත්තා නැති වෙනවා සහ පුතා ගාව බෑන්ක් කාඩ් එකයි පාස්වර්ඩ් එකයි තියෙනවා
බැන්කුවෙ ලක්ශ 5ක් තියනවා. පුතා දවසකට ලක්ශෙ ගානෙ දවස් 5කින් සල්ලි ඔක්කොම ගන්නවා.
දැන් අම්මටයි දුවටයි මුකුත් නෑ. බැන්කුවට ගිහින් කිව්වහම කියනවා සල්ලි ඔක්කොම අරන් කියලා
මේ වගේ අවස්තාවක මොකද වෙන්නෙ
Virtual account wala salli kohomada ganne? (Pass poth nathi ewa. Sampath Vishwa eken online account hadanna puluwan, pass poth labenne na)

නියම ප්රශ්නයක්!මැරුනට පස්සෙ බෑන්ක් කාර්ඩ් එකෙන් ගන්න එක ඉලීගල්ද බන්