ගිනස් දුමින්ද ***

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
ගිනස් දුමින්ද ***

දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා පසුගියදා අධිකරණයේදී දුමින්ද සිල්වාගේ නවතම සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව කරුණු දක්වා සිටියා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙවැන්නක්.

මේ ආකෘතිය දුමින්ද සිල්වාගේ හිස් කබලේ ත්‍රිමාණ ආකෘතිය අනුව සැකසුනු ආකෘතියක්.

මේ හිස් කබලේ 30% ක 40%ක පමණ විශාල කොටසක් ඔහුට කරන සැත්කමෙන් වැසිය යුතුයි. එසේ වැසුනේ නැත්නම් මොනයම් හෝ විශබීජයක් ඇතුළු වුනොත් ජීවිතය නැතිවෙන්න පුළුවන්.

වෙඩි වැදුණු මේ පාර්ලිමේන්තු මංත්‍රීවරයා ආරොග්‍යශාලා ගතකිරීමෙන් පසුව වෛද්‍යවරු තීරණය කළා මොහුගේ ජීවිතය බේරාගැනීමට අපහසු බව.

ඒ අනුව තමයි මොහු අරගන සිංගප්පූරුවට ගියේ. ගියාට පසුව තමයි මේ සියළු දේම කළේ. අද වෛද්‍යවරු පවසා සිටිනවා මෙවැනි තුවාලයක් වී ජිවිතය ගලවාගත්ත එකම කෙනා දුමින්ද සිල්වා මංත්‍රීවරයා බව.

2815ysx.jpg


වෛද්‍ය ඉතිහාසයේ මෙතෙක් කල් මෙවැනි දෙයක් වාර්තා වෙලා නැහැ. එම නිසා මම තවදුරටත් කියා සිටියා මෙම අසනීප තත්ත්වය සුවවූ වහාම අපි ඔහුව ලංකාවට ගෙනල්ලා අධිකරණයට ඉදිරිපත් කරන බව.


මේක ගිනස් එකට දාන්න වටිනවා නේද මචන්ලා