ගිනස් පුස්ථකේ !!!

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
ගිනස් පුස්ථකේ !!!

වීරෝ පට්ටම් ගහන් ඉන්නේ නැතුව වරෙන් ඇතුලට ..
.
.
.
.
.
.
.
මේක ගුලි අයියගේ නුල් ඔතන කාමරේ
හා හා බලාගෙන ඔය දොර ගාවින් පහත් වෙලා වර අං තට්ටුව වදියි .....
.
.
.
.
එහෙනම් නුල ඔතන්න කලින් ...ගෙවල් වල ඉන්න කොට කලිසමට බැහැපු චුටි පුතාල ,උක්කුන් බබාලා , සුදු බේබි ලා , සුදු නෝනලා , යන්නකෝ කුක්කු බොන්න .. මේක මේ ලෝකේ කාල ඇල් වතුරත් එක්ක චුයින්ගම් කාපු නසරාණි අයියලාට ඔතන නුලක් ...ඔන්න පල්ලෙහා තියෙන කතා වලට බඩ උනා කියල මට එහෙම කියන්න එපා බබාගේ උප්පැන්නෙට වාසගම දෙන්න කියලා ....
.
.
.
.
.
.
හ්ම්ම්...සිකුරාදාත් වෙලා හිපියනේ ..........
මේ සතියට ඔතන අන්තිම නුල ....මොකද සෙනසුරාද ඉරිදා ආතල් එකේ වැයන්නක් බලාගෙන අයන්නේ ගහලා නිදා ගන්න ඕනේ...
සති අන්තයේ බලුකිරිය පැත්ත පළාතේ ගු පාගන්නේ නෑ .....
ආ මට ඇහුන එක උලමෙක් කියනවා ලොකු දෙයක් කියලා ....ඔව් ඉතින් ..බොගේ ජුන්ඩේ හැටියට ඒක ලොකුයි තමා .........
.
.
.
.
.
.
අද තොපිලගේ ඔළුගෙඩි වලට පතබාන්න යන්නේ ..ගිනස් පොතේ ලියපු ආතල් වාර්තා දහයක් .....වැඩි වැල් වටාරම් නැතුව දානනම්කෝ එහෙනම් ..කකුල් දෙක කතිරේ ගහන් දකුණත මීයට තියන් .........ඒ මීයා නෙමේ හු!!! .. mouse එක ....වම් අත කම්මුලට ගහන් පල්ලෙහාට රෝල් කරන් පල එහෙනම් ...........
.
.
.
.
.
.
.
.
1.මෙන්න ලෝකේ උසම බල්ලා .......(කැ@ම බල්ලා කවුද කියල කන්නාඩියෙන් බලපන්ස් )...නම සියුස් (දෙවියෝ නෙමේ) 1.118 m උසලු ...Denise Doorlag අක්කට තමයිලු අයිති ...බල්ලා එක්ක මොනවා කරනවා ඇත්ද කියලනම් අපි දන්නේ නැහැ .....අහල පහල එවුන්ට රෑට ඇහෙනවා ඇති අනේ මගේ දෙයියෝ කියලා කෑ ගහනවා ......
tallest-dog_2337696k.jpg





2.මේ ඉන්නේ Asako Kanda . මෙයාට තමයි ලෝකේ වැඩිම හෙලෝ කිටී සිහිවටන තියෙන්නේ 4,519ක් තියෙනවලු ....බදින එකාට පුසෝ ගොඩයි (ඉෆ් යු නෝ වට් අයි මීන් )
hello-kitty_2337673k.jpg





3.ඇස් පියන් වලින් ඇදපු වැඩිම බර....ඇදලා තියෙන්නේ Chayne Hultgren කියලා බුවෙක් ....මුළු බර ..411.65 kilograms... ඔව් බන් මේක බලලා මගෙත් වල්ල හිරිවටුනා
Heaviest-weight-pulled-with-eye-sockets-560x298.jpg





4.ලෝකේ දිගම දිව ....10.1cm දිගයිලු ... අයිතිකාරයා කැලිෆෝර්නියාවේ Nick Stoeberl .....ආව් ආව් නංගිලා ටික කකුල් දෙක ලං කොරගත්තා .....අසයි නෙහ් ???
Nick-Stoeberl.jpg





5.ලෝකේ විශාලම ඇවිදින රොබෝ ...ජර්මනි වල සමාගමක් (zollner elektronik) නිපදවලා තියෙන්නේ ....මකරෙක් හැඩයට හදපු මූ ගිනිත් පිබිනවලු කපුටෝ ....පිස්සු නෙහ් ඔයි ..
zollner-elektronik-largest-walking-robot-_4901.jpg





6.ලෝකේ බරම වට්ටක්කේ ...Wisconsin වල හැදිලා තියෙන්නේ ....ඔය වට්ටක්කා රෙකෝඩ් එක නිතරම කැඩෙනවාලු ...හැබැයි බොල මම ඔය රෙකෝඩ් එක කඩන්න පුළුවන් අපේ ලාංකීය ඇන්ටිලා දැකල තියෙනවා බස් වල ....
Heaviest-Pumpkin.jpg





7.ලෝකේ උසම පදින්න පුළුවන් බයික් එක ...මේක සාමාන්‍ය බයික් එකක් වගේ හය ගුණයක් විශාලලු ... හදන්න මාස හතක් ගිහින් ... ආසයි නෙහ් ???
tallest-bike.jpg





8.ලෝකේ දිගම රැවුල .....පල්ලෙහා රූපේ බලපන් .....ඔන්න දැන් ඉතින් මන්න කැති අරන් එයි .. ඈ බෝල පයන්නෝ බොරු දාන්න එපා ..ඔයිට වඩා ලොකු ඒවා මෙහෙත් තියෙනවා කියලා ...පොඩ්ඩක් මගේ කොලර් එක අත ඇරපියකෝ කියන්න ....මේක මේ ගෑනියෙක්ට (Vivian Wheeler) වැවුන දිගම රැවුල ....දැන් ඉතින් කල්පනා කරන්න එපා රැවුල මෙහෙමනම් .........................
එක්කු ඕනේ නැහැ ..
beard-woman.jpg





9.ලෝකේ ලොකුම ස්කේට් බෝඩ් එක ....තියෙන්නේ CALIFORNIA, USA වල ... නෝමල් එක වගේ 12 ගුණයක් දිගයිලු ...හදල තියෙන්නේ Joe Ciaglia එක්ක තව සෙට් එකක් ..ටොන් 260ක් බරලු ....බලපන්කො ගන්න ආතල් එක
b2a52ac53b9e87d639e8270f38bfb443.jpg





10.ලෝකේ වේගවත්ම ටෝයිලට් එක ...හදල තියෙන්නේ Colin Furze .වේගය 55 miles per hour....හැඩල් එකේ බොත්තමක් තියෙනවලු flush කොරන්න ...flush කරපුවා කොහෙද යන්නේ කියලා ඉතින් දෙයියෝ තමා දන්නේ ....ලොල් ඔයි ..වැඩට යන්න පරක්කු උනහම රෙන ගමන්ම වැඩට ගියහැකි බොක දදා ...ලාවට අවා නේද බඩෙන් සිග්නල් එකක් ????
article-2328830-19E85128000005DC-256_634x417.jpg




ඉවරායි .....................................................................!!!!
.
.
අදට ඇති කපුටෝ ... එහෙනම් අපි කැපෙනවා.. ලැබෙන ප්‍රතිචාර අනුව සදුදාට ඇවිත් තව මෙලෝ රහක් නැති නුලක් ඔතන්නම් ......
එහෙනම් හැම කැයන්නාටම කෙළවෙන කාලකන්නි සති අන්තයක් වේවා....~තොපේ ගුලියා~

i1W6J5q8xLOP.gif







 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පිස්සු යකෙක් තෝ නං:D. හිනා වෙලා බඩ කොරවෙලා ඉන්නෙ:D
    අදත් බෝව රේප් කරන්න බැහැ කියන්නෙ. මොකෝ තාම වේලුනෙ නැද්ද ;).
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    පට්ටයි යකෝ . තොගේ නුල් බලන්න දුවගෙන එන්නේ . හිනාවෙලා බඩත් රිදෙනවා ගං ගුලියෝ .:lol::lol::lol::lol: office එකේ උන් අහනවා මොකද තනියෙම හිනාවෙන්නේ කියලා . මම කිව්වා උදේ පාන්දර ගුලියක් කැවා කියලා:P:P