ගින්දර වගේ ඇගක්.....

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,825
    31,007
    113
    14232390_1096973120369130_6513141161581246299_n.jpg

    දැන් බඩ තියන උන් එයි රෙදි උස්සන් ඈ
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඒ ජබ්බා වෙන්නෙ උඹ කරන එක්සර්සයිසස් අනුව නෙ බන්. සමහරක් විට උඹට ඉන්න ඉන්ස්ට්‍රක්ටර් මත ,කන කෑම බීම ප්‍රමානය, කරන එක්සර්සයිස් වර්ග ප්‍රමාණය ,ජිම් එකට අමතරව ඒ කියන්නෙ පිහිනීම වගෙ ව්‍යායාම කරන එව්වා මත තමා උඹෙ ඇඟෙ ශෙප් එක තීරණය වෙන්නෙ .බලපන් අපෙ ලංකාවෙ ගොඩක් එවුන්ගෙ ඇඟවල් හෙන ජබ්බා වගෙ. එක්කො අත් විතරයි ,එහෙම නැත්තම් පපුව විතරයි, කිසිම ගතියක් නැහැ. නියම ෂෙප් ඇඟක් නම් oya ඉන්නෙ ජොබ් එබ්‍රහම් ,එතකොට හියු ජැක්මන් (වූල් වරින්ට ඉන්නේ අන්න සිරා ලෙසටම හදාගත්ත ඇඟවල්.

    ඔව් ඉතින් බන් එක නම් ඇත්ත. මම නම් ඉතින් කනවා බොනවා. බිත්තර 4 ක් වගේ කනවා. බත් එහෙම අඩුවෙන් කන්නේ. පිටි කෑම නම් නවත්තලා තියෙන්නේ. ප්‍රෝටීන් තමයි වැඩියෙන් ගන්නේ. සෙල්ලම් කරන්නේ නම් වැඩියෙන් බර දාලා.

    ජොබ් එබ්‍රහම් ,එතකොට හියු ජැක්මන්

    ජෝන් කියන එකා නම් දන්නේ නැ. හියු නම් නම් ජිම් එකට යන්නේ පාන්දර ලු. උ පාන්දර 5 වගේ වෙද්දී ජිම් එකෙන් එලියට එනවලු. හිතාගනින්කෝ. කීයටද යන්නේ කියලා.

    ඒ ක ඉතින් උන්ගේ ජොබ් එකනේ. අපේ ජොබ් එක එස් ඊ. පට්ට කට්ටක් කන්නේ ජිම් එකට යන්න. ටික දවසක් කට්ට කෑවම අසා හිතෙනවා. දැන්නම් ආසාවෙන් යන්නේ. එත් වෙලාව හොයාගන්නේ අමාරුවෙන් බන්. :dull:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඇයි බං ඔහොම ජබ්බ ඇගක්ද උබට ආවෙ ජිම් ගිහිං :shocked::shocked: උබ සප්ලිමන්ට් ගහලා වේට් විතරද කරේ ඇරොබික් කාඩියෝ වගේ එක්සයිස් කරේ නැද්ද ??

    කාඩියෝ කියන්නේ බඩට ගහන ඒවා තමයි. බර තමයි උස්සන්නේ. උපරිමේට උස්සනවා :lol:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබ ඔය කියන විදියටම ඇඟ දානවා නම් සුපිරි නේ,
    මටත් ජිම් යන්න හිතුණා.
    උඹ මොනවද ගන්න සුප්ලමන්ට්
    මට සැපලමන්ට් ගැන එච්චර හිතක් නැ බන්,
    හොඳට කාල බීල ඇඟ හදාගන්න බැරි වෙයිද?

    creatine ගන්නේ බන්. එකට ඇග එන්නේ නැ. එක බිලා බර උස්සලා ඇග හදාගනින්. සුපිරි උනාට බන් ඇදුම් එහෙම හොයන්න නැ. එපා වෙනවා සිරාවටම. මන් අනතවත් බැනුම් අහනවා බන් ගැනිගෙන්. :no:

    බිත්තර තමයි ඉතින් මගේ ආහාරය. දවසකට 4 ක් වගේ කනවා. තව වතුර ලීටර් 4 කට වඩා බොනවා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,825
    31,007
    113
    කාඩියෝ කියන්නේ බඩට ගහන ඒවා තමයි. බර තමයි උස්සන්නේ. උපරිමේට උස්සනවා :lol:

    නෑ මචෝ කාඩියෝ කියන්නෙ බඩට ගහන ඒවා නෙවෙයි කාඩියෝ කියන්නෙ මේදය දහනය කරන ව්‍යායාම බයිසිකල් පදින එක ත්‍රෙඩ් මේල් එකේ දුවන එක වගේ ඒවා...ඒවගෙන් මේදය දහනය උනාම තමා වේට් ගහලා හැදෙන ඇබ්ස් පේන්න ගන්නෙ....උබ හොදට වේට්ස් කරනවා කිව්ව හින්දා උබේ දැනටම ඇබ්ස් මසල්ස් දාලා ඇති ලස්සනට පිටින් තියන මේද තට්ටුව හින්දා තමයි ඒවා පේන්නැත්තේ දැන් කරන ශෙඩූල් එකට අමතරව ඉන්ස්ට්‍රක්ටර්ට කියලා වෙනම කාර්ඩියෝ ශෙඩූල් එකකුත් අරං කරලා වටෙව් තියන තෙල් තට්ටුව දියකරගනිං ඇග ශේප් වෙලා ඇබ්ස් මසල්ස් ඔක්කොම ගානට කට් වෙලා පෙනෙයි
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mamath ape pawle one pack hadan inna okkotama kiyanne agawal hadaa ganilla kiyala oya kello balana kathawa nam aththa adatath mata den awrudu 35k wenawa e unata balannema podi kello. duwawa ekkagena school giyath wena lamainge ammala penala kathawata enne mage wife nisa mama himeeta shape wela ain wenawa
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,825
    31,007
    113
    mamath ape pawle one pack hadan inna okkotama kiyanne agawal hadaa ganilla kiyala oya kello balana kathawa nam aththa adatath mata den awrudu 35k wenawa e unata balannema podi kello. duwawa ekkagena school giyath wena lamainge ammala penala kathawata enne mage wife nisa mama himeeta shape wela ain wenawa

    Aniwa
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචන් මම කෙට්ටුයි
    මාත් gym යන්න හිටගෙන ඉන්නවා
    හෙබය් පොඩි case එකක් තියනවා මගේ අත පනිනවා....
    මේකත් එක්ක gym ගින්හ්න් කෙලවෙඉද?
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    tfs......................................................mcn:)

    me gena kiyapn poddak vistharayak?

    උස වැඩි කර ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් කරන දෙයක් වැඩි විය පැමිණීමට පෙර (ඒ කියන්නේ පළමු ශුක්‍ර මෝචනයට කලින්)කරන්න වෙනවා.ඊට ටික කාලයකට පස්සේ අස්ථි වල Growth plates සවි වෙනවා.ඊට පස්සේ නම් මොකක් කළත් උස වැඩි කර ගන්න නම් බෑ...

    mona wage dewalda karanna kiyanne?