ගින්නෙන් උපන් සීතල නැද්ද

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගින්නෙන් උපන් සීතල නැද්ද

    ගින්නෙන් උපන් සීතල නැද්ද ඩවුන්ලොඩ් කරන්න ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    ගින්නෙන් උපන් සීතල නැද්ද ඩවුන්ලොඩ් කරන්න ?
    උබලත් මාර හිගන්නොනේ ... මිනිහෙක් වියදම්කරලා , මහන්සිවෙලා නිර්මාණයක් කරපුවහම එක සල්ලි දීලා බලාපිය ..අඩුම ගානේ පල :300/- බැල්කනි ලිඩෝ , බොරැල්ල
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උබලත් මාර හිගන්නොනේ ... මිනිහෙක් වියදම්කරලා , මහන්සිවෙලා නිර්මාණයක් කරපුවහම එක සල්ලි දීලා බලාපිය ..අඩුම ගානේ පල :300/- බැල්කනි ලිඩෝ , බොරැල්ල

    ඇයි උඹේ කහනවද නෙට් එකෙන් බැලුවම ඔබෙ අප්පා කියල හිතුවද නෙට් බිල ගෙවන්නෙ
     
    • Like
    Reactions: Pessimist

    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    උබලත් මාර හිගන්නොනේ ... මිනිහෙක් වියදම්කරලා , මහන්සිවෙලා නිර්මාණයක් කරපුවහම එක සල්ලි දීලා බලාපිය ..අඩුම ගානේ පල :300/- බැල්කනි ලිඩෝ , බොරැල්ල
    Sirawata :lol:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උබලත් මාර හිගන්නොනේ ... මිනිහෙක් වියදම්කරලා , මහන්සිවෙලා නිර්මාණයක් කරපුවහම එක සල්ලි දීලා බලාපිය ..අඩුම ගානේ පල :300/- බැල්කනි ලිඩෝ , බොරැල්ල

    අඩුවට ලෙදර් සපත්තු හොයන හිඟන්නා මෙතන ඇවිත් පුක දෙනවා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උබලත් මාර හිගන්නොනේ ... මිනිහෙක් වියදම්කරලා , මහන්සිවෙලා නිර්මාණයක් කරපුවහම එක සල්ලි දීලා බලාපිය ..අඩුම ගානේ පල :300/- බැල්කනි ලිඩෝ , බොරැල්ල

    සිරාවට. අනාත හිගන සිංහලු :rofl::rofl:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඇයි උඹේ කහනවද නෙට් එකෙන් බැලුවම ඔබෙ අප්පා කියල හිතුවද නෙට් බිල ගෙවන්නෙ

    උබේ නෙට් බිල චිත්‍රපට අද්යක්ෂකට/නිෂ්පාදකට යන්නේ නැ නේ මෙතන කියන්නේ නිර්මාණ ශිල්පියෝ දිරිමත් කරන්න හෝල් වලට යන්න කියල ..ආයේ ඔය නෙට් බිල ගෙවන හින්ද එක හොරකමක් නෙමේ වගේ මෝඩ කථා කියන්න එපා ....