talaash trailer eke music eka copy karala neda meke trailer ekata daala thiyenne.
maha buruwek trailer eka hadapu eka.drama eke agaya ehen pitinma kanawa mulinma.
meka 2012 upload karapu ekak ban. kathawa giye na neda mokakawath?maath hewwa, hamba une na ne![]()
slblackknight kiyana user oka dala thibba meke download karaganna.
ලින්ක් වැඩ නෑ කියලා කට්ටිය රිප්ලයිසුත් දාලා ඒකෙඕක තාම tv එකේ ගියේ නැහැ.
ෆිල්ම් එක බලනවට වඩා පොත අරන් කියවන්න.. පොතේ ගොඩක් කොටස් ෆිල්ම් එකේ නැහැ..
රජ්ජුරුවෝ;15873857 said:පොත් සෙට් එක කියවලා අවුරුදු 15ක් විතර වෙනවා බන්

ඔව් හොරේෂස් ඒ දවස් වල රටෙත් හිටියේ නෑනේ.. දැන් නම් ආයෙ ලංකාවේ... පොත් සෙට් එකම එක පොතක් කරලා අලුත් ප්රින්ට් එකක් ඇවිත් තියෙනවා...![]()
oka sira film ekak kiyala ahala thiyenawa....machan oka mona kaaalaye siddi genada thiyenne ban
රජ්ජුරුවෝ;15873966 said:maathaka wechcha ewa nan newe ban man hithanne. premadasa janadipathige kale wage wenna one.





supirima film eka bn