ගිනිඅවි සහ ගිනිකෙළි

May 19, 2013
1,864
81
0
ගිනිඅවි සහ ගිනිකෙළි

මේ නාට්‍ය ටීවී එකේ ගියපු එකක් ද?



ගිනිඅවි සහ ගිනිකෙළි සම්පුර්ණ ෆිල්ම් එක ඔන්ලයින් බලන්න තැනක් තියෙනවා නං කවුරු හරි ලින්ක් එකක් දෙනවද? youtube එකේ හම්බ උනේ පල්ලෙහා කොටස විතරයි.

 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    talaash trailer eke music eka copy karala neda meke trailer ekata daala thiyenne.
    maha buruwek trailer eka hadapu eka.drama eke agaya ehen pitinma kanawa mulinma.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    slblackknight kiyana user oka dala thibba meke download karaganna.
     
    May 19, 2013
    1,864
    81
    0
    ෆිල්ම් එක බලනවට වඩා පොත අරන් කියවන්න.. පොතේ ගොඩක් කොටස් ෆිල්ම් එකේ නැහැ..

    පොත් සෙට් එක කියවලා අවුරුදු 15ක් විතර වෙනවා බන්
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    රජ්ජුරුවෝ;15873857 said:
    පොත් සෙට් එක කියවලා අවුරුදු 15ක් විතර වෙනවා බන්


    ඔව් හොරේෂස් ඒ දවස් වල රටෙත් හිටියේ නෑනේ.. දැන් නම් ආයෙ ලංකාවේ... පොත් සෙට් එකම එක පොතක් කරලා අලුත් ප්‍රින්ට් එකක් ඇවිත් තියෙනවා...:)
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    oka sira film ekak kiyala ahala thiyenawa....machan oka mona kaaalaye siddi genada thiyenne ban
     
    May 19, 2013
    1,864
    81
    0
    ඔව් හොරේෂස් ඒ දවස් වල රටෙත් හිටියේ නෑනේ.. දැන් නම් ආයෙ ලංකාවේ... පොත් සෙට් එකම එක පොතක් කරලා අලුත් ප්‍රින්ට් එකක් ඇවිත් තියෙනවා...:)

    poth 3k da kohe thibuna e dawas wala. 4kda mathakath na.
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    රජ්ජුරුවෝ;15873966 said:
    maathaka wechcha ewa nan newe ban man hithanne. premadasa janadipathige kale wage wenna one.


    aaah..ehemada...ela machan info ekata...

    thanks. Rep5+ Whizzkid
    :yes::yes::yes::yes::yes: